මට මාර සතුටුයි ඩෝ....කඳුලු පගයෝ ඇක්ටිවේට් වුනා කියන්නේ නයගරා ඇල්ල පරාදයි....මන් මගේ කම්මුලකටත් ගහගෙන බැලුවා මේ ඇත්ත නේද කියලා විශ්වාස කරන්න අමාරු නිසාම...
සුදු මහත්තයා ඇවිල්ලා ඉන්න එක ගැන ඕනවට වඩා හීන දැක්කා වැඩී මන්....ඇහැරගෙන ඉන්නකොටත් හීන දැකපු පොරක් ඩෝ මේ රාධේ බම්ටා......
ඩික්කි පුතා මන් දිහා බලා ඉන්නවා දුක සතුට ත්‍රාසය භීතිය කුතුහලය මේ සේරම කලවම් වුන ෆීලින්ග් එහෙකින්.....හුරතල් පාටයි ඌ එහෙම බලනකොට....
දැන් මෙහෙමයි ඌට මාව කිස් කරන්න ඕන කියලා කිව්වා...මටත් හුස්ම හිරවෙලා ගොක්කොල පේන තරමට කිස් කරන්න ඕන...ඒත් ඊට කලින් මන් මූගේ කන පලන්න ඕන....
ඒ නිසා මන් ඌට දුන්නා කන රත් වෙන්න කම්මුල් පාරක්....පිස්සුද?...මන් ඒ ජාතියේ එකෙක් නෙමේ...මන් මූට පනිශ්මන්ට් දෙනවා..හැබැයි සුදු මහත්තයාට ගුටි දීලා අපේ සම්බන්ධේ හෙන අවුල් එකක් කරන්න මන් කැමති නෑ...මොනා වුනත් ඌ මගේ කසාද මිනිහා..දවසක මා එක්ක ස්ලීප් වෙන මිනිහා...
ඌ ගිය හේතුව හේසාන් මට පැහැදිලි කලානේ....ඒ වගේම හේතුවක් මූට මෙහෙ දුවන් එන්න තියෙන්නත් ඇති...ඔට්ටේලියන් ටොයිලට් වල බොක දානකොට අවුල්ද දන්නෙත් නෑනේ....
මට තියෙන්නේ පොඩි දුකක් මිසක් තරහක් නෙමේ....මන් ඩික්කි එක්ක ආදරෙන් ඉන්න කැමතියි මිසක් මන් ඌ එක්ක තරඟ කරන්න ආස නෑ ඌ ආපු ගමන් ගණිටය උස්සගෙන.....උස්සන එව්වා පස්සේ...
දවසක් ගොනා වගේ පාර පැනපු නිසා උගෙන් කම්මුල්පාරක් කෑවට හර්මයිනී වෙනකොට පස්සට පාරක් කෑවට ඌ කවදාවත් මට ගුටි ගහලා නෑ...මන් ඌට ගහන්නෙත් නෑ...ගුටි නෙමේ වෙන විදියකටවත් මට ඌට ගහන්න නෝ චාන්ස්...ඒක් වෙනම කතාවක්.....
ඌ මට රෙස්පෙක්ට් කරනවා නම් මාත් කරනවා....කොල්ලෝ ලව් කරනවා කියන්නේ ගහගෙන මරාගෙන ඇනගෙන ඉන්නවා කියන එකෙ නෙමේ...ඇනගන්න එක නම් කරනවා ඉඳ හිටලා....
හැබැයි එහෙම මරාගන්න වුනොත් මන් සීරුවෙන් ඉන්න හමුදාව වගේ සැර කොම්ලෙක් වෙනවා...ඩික්කියාගේ හාට් එකට ඒම් කරලා වෙඩි තියනවා මන් ජොකා අස්සේ භාණ්ඩේ එලියට අරන්...හික්ස්....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing