අම්බෝ හම්බෝ හෙම්බෝ මන් ආවා ගෙම්බෝ කියලා කියන්න ඇහැක් වෙන විදියට දෙවන පාසල් වාරය කියන අද්භූත පාසල් කාලය අතිශය ප්‍රීතිමත් ලෙස උදා වුනාලු රංජනී...
රතිඤ්ඤා දාලා කනේරු ඇට දෙක තුනකුත් කාලා ඇටෙත් පලාගත්තා නම් එලම තමා....අන්න එතකොට ප්‍රීතිය ජුණ්ඩා වෙනකම්ම දැනෙයි...කොල්ලෙක්ගේ සංවේදීම අවයව ජුණ්ඩු මැණික කියලා පුරාණ පතපොතේ තිබ්බාලු...මන් නෙමේ කියන්නේ....අජිත් බණ්ඩාර.....හික්ස්...
නිවාඩු සති දෙක ගියා පියාඹලා....අන්තිමට පලපු බෙරයකුත් නෑ නටපු නැටමකුත් නෑ....නිවාඩුව කියන්නේ රැවටීමක්....ලමයින්ගේ හිත සනසන්න ගුරුවරු විසින් ගොඩනගපු ප්‍රෝඪාවක්...
එයාලා අපි ගැන අවංකව හිතනවා නම් කරන්න ඕන අපිට කැමති තරම් දවස් ගානක් නිවාඩු ගන්න දෙන්න එක නෙමේද නයනතාරා?.....
ඩික්කියා රට ඉඳන් මෙහාට ආවේ නැත්තම් මන් මෙලහකට කැටෙත් බදාගෙන වලපල්ලේ සැතපෙනවා සාමයේ...සාමයේ කොහොමද බන් සැතපෙන්නේ...මන් ස්ලීප් වෙනකොට කකුල් එහෙ මෙහෙ යවාගෙන පිස්සු හුප්තෙක් වගේ නිදියන්නේ....එතන තියෙන්නේ හැට නමවෙනි ලෝක යුද්ධය....
එදා අවුරුදු උත්සවේත් ආතල් වුනා කියන්නේ අපි කොල්ලෝ සැට් එක පට්ටම ආතල් එකක් ගත්තේ...එක කෙල්ලෙකුත් අපි සෙට් එකේ හිටියා නම් කියලාත් හිතෙනවා...
එක්කෝ එපා...ඒ එකී මට අයියලාගෙන් ලැබෙන ආදරේ උදුරගන්න හොල්මනක් වෙයි....ඉට්ස් නොට් ගුඩ් ෆො මයි සෞඛ්‍යය......
ලොකුම ආතල් එක වුනේ මට සද්දෙන් පඩයක් ගිය එක...හික්ස්...ගියෙම නෑ යන්න ආවා...මන් ඒක තද කරගත්තා නියම ජාතික පජාත වීරයෙක් වගේ.....ලොකුම පඩය තෝරන තරඟයක් තිබුනා නම් එදා මම ඒකෙන් දිනලා බෝධියට කීර්ති නාමයක් ගෙනල්ලා....
කොහෙද ඒකට ඉස්කෝලේට පින මදි වුනා...පිනා ග්‍රවුන්ඩ් එකට අඩිය තියලා මගේ හැකියාවල් කිල්ලට අහුකලා දම්සාරීගේ මද්දුම අක්කේ.....
ඒකේ වුන හුටස්පර අයිනක් අල්ලන් ඇලට් එකක් දාන ගමන් නිදහසේ හිතන්න ඕන මලිත්!...ආයේ ආයේ මතක් කර කර මඩේ දදා හෝදන තරමටමයි ඒකේ රස වැඩි....
KAMU SEDANG MEMBACA
රාධේ (Non-Fiction)
Nonfiksiඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing