✨️89 කොටස✨️

9.3K 862 2.5K
                                    

මායි මගේ එක කුස උපන්නේ නැති කඩවසම් සැමියායි අදාල ප්ලැට්ෆෝම් එකට ඇවිදන් ගියා අදුනන්නේ නැති ජෝඩුවක් වගේ...අනික් එවුනුත් පස්සෙනුයි ඉස්සරහිනුයි ආවා...උනුත් යන්න එපැයි.....

හොග්වර්ට්ස් වගේ වෙලාවකට කොටුවේ ස්ටේශන් එකත්...මරි මොංගල් වෙනවා පඩිපෙලවල් ටික දැක්කාම.....මේක ඇතුලේ අපිට කොටු පනින්න බෑත...

අපිට ඉස්සරහින් ගියේ ඇස් කඩන් යන නිල් ටී ෂර්ට් එකක් ඇඳන් ටඩ මැණිකෙලාට බැන බැන යන පක්විතියායි ටිපිටිප් එකක් කකා ඌ කියන සේරටම හා හා ඔව් ඔව් කියලා ඔළුබක්කෙක් වගේ ඔළුව වනන පෙරේත වටකොකා බිමලුයි....

උන් හතරදෙනා ඉස්සර වෙලා වන වන යනවා....උන්ගේ වැනිල්ලේ බලන්න කියලා දෙයකුත් නෑ....ටෙශානයාගේ අලි මලු දෙකයි උගේ අලි පුකයි විතරයි තියෙන්නේ.....අලි පුකක් කිව්වට ඒක ඔරන්ඔටන් පුකක්.....මගේ පුකනේ ලොකු දාර බඩ්ඩ....

අපිට පිටිපස්සෙන් මසියලායි තඩියයි එනවා ගාට ගාට....මන් හැරිලා බැලුවාම නිරා මට ඇහැක් ගැහුවා...ඌට ඇස් ගාය....

"ඕහ් නෑනා..මගේ පුළුල් විව් එකට ගානට එන්ටර් වෙලා තියෙන්නේ උඹේ පලල් පූප....ඔහොමම පලයන් වන වන..අපේ ඩීන් ලක්කාරයා නේහ්??....අද ඉතින් මධුසමය තමා...ඩීන්...උඹ බඩු ගත්තාද?...නැත්තම් කියපන් මන් ෆාමසියකට දුවලා ගිහින් අයිටම්ස් ගේන්නම්....හා..හා....සයිස් එක කියපන්...නැත්තම් මල හත් ඉලව්වක් වෙනවා...."

"සිරා කතාව බන් නිරා...මුන් දෙන්නා තනියම කාමරේකට වෙලා හිටියොත් අද අපි රෑ නිදාගන්නේ කොහොමද බන්?...පුළුන් ටිකක් අරන් වරෙන් ඒ ෆාමසියෙන්ම කන්වල ඇබ ගහගන්න...මුන්ගේ කෙඳිරියට අපි අනාථ වෙයි....."

නිරා හිනාවෙවී කියපු පඩත්තර කඩුප්පුලි කතාවට දේව්දාසයත් දැම්මා පෙට්‍රල් බූලියක්ම...පිස්සු හුට්ටානියන්ස්ලානේ මුන් දෙන්නා....

ලැජ්ජයි යකොව්...ලංකාවටම ඇහෙන්න ඇති..මාව රතු වුනා ෆාමසියෙන් ගේන්න පුළුවන් බඩුවක් මතක් වෙලා...මන් ඩික්කියාගේ මූණ බැලුවෙත් නෑ රන් රඹුටන් වුන පාරට.....

නිර්වානයා අකිලයාගෙන් බූට කාලා දේව්දාස් එක්ක පවුල් වෙලා....අකිලයා අකා එක්ක පවුල් වෙලා...

රාධේ (Non-Fiction)Where stories live. Discover now