✨️66 කොටස✨️

7.5K 824 1.4K
                                    

මගේ අවාසනාවටද ඩික්කයියාගේ වාසනාවටද මන්දා උන් සෙනසුරාදා මැච් එක විකට් එහෙකින් දිනලා තිබ්බා.....මැච් එකක් දිනපු එක අහලා හොර ගෑණී මැරුන මිනිහා වගේ අතිශය දුක්ඛිත තත්වයකට මාව වැටුනා සඳමාලී....

ඩික්කියා නම් කෝල් කරල පණිවිඩේ කිව්වේ ඌට බකින්හැම් මාලීගාවේ කෝකියා වෙන්න ලැබුනා වගේ සතුටින්....උගේ වල් හිත හින්දා ඌට පට්ට හැපි ඇති....ඒත් මන් හිටියේ දඬුකදට නියම වුන කෙට්ටුකඳා වගේ කියහන්කෝ....උගේ සතුට මට දුකක් වුන ෆස්ට් ටයිම් කියහන්කෝ මේක....

ඩිකී කුශී මගේ ගම්!

"Baby!!!!! I am so happy today...what a match...kicking some ass has always been fantastic..those buggers were almost crying....හොඳ වැඩේ පරයන්ට...."

ඩික්කියා සෙනසුරාදා රෑ මට කෝල් කරලා කියනකොට මන් හිටියේ මරන්න ගෙනියන එළුවාගේ යාළුවාගේ ආච්චි ගානට කියහන්කෝ......බෝයිෆ්‍රෙන්ඩ් හම්බෙන්න තනිපංගලමේ යන්න කලින් අඬන පලවෙනි ගොනා මන් වෙන්නැති....

කිකින් ඈස් කියලා ඌ කියපු එකත් මට මැවුනේ ඌ මගේ පුකට ගහන සීන් එකක් වාගේ.....කොටින්ම ටොයිලට් එකට ගියත් මට මගේ පූප වැඩිපුර අතගෑවෙනවා යකෝව්....හෙටින් පස්සේ ලොකු බෝල පම්ස දකින්න මට වරම් නැති වෙයිද දම්සාරී?......

අඩෝ නෝ කෙම්ලේ....අයි කාන්ට් ඩූ ටහිකෙන මගුල්...අයි කාන්ට් ලූස් මයි රවුන්ඩ් පම්ස...මාව බේරගන්න වැස්ස වලාහක දෙයියෝවත් හෙට ඩියුටි නැද්ද අලේ!!!!!....

"හරි හරි ඉතින් උඹලා කෝමත් ඕක දිනන්නනේ හිටියේ...කන්ග්‍රැට්ස්.....පාටියක් දැම්මද උඹලගේ සෙට් එකත් එක්ක?....පාටි දැම්මට කමක් නෑ කනමදයා වගේ බොන්න ලෑස්ති වෙන්නෙපා...උඹට තාම දාහතයි...වයස ගැන හිතලා ඒ තරමට වැඩ කරපන් අයියේ....ලොකු මිනිස්සු කරන සමහර වැඩ කරලා බලන්න පුන්චි අපිටත් ආසයි...අපි ලොකුකමට එව්වා කරනවා කියලත් ටෝක් දෙන බවත් ඇත්ත...ඒත් එහෙමයි කියලා බන් හරි වයසක් එනකම් එව්වා කරන්න හොඳ නෑ....නේහ් බන්...උඹට දාහතයි...මට දාසයයි....කටවල් වනචර වුනාට නම් තාම අපි ගෙවල්වල හැදෙන පොඩි කොල්ලොනේ නැද්ද මන් කියන්නේ?...."

මන් උගුර පාදලා බඩ බොක්කේ මොන සුළි කුණාටු ඇති වුනත් ඒ වගක් අඟවන්නේ නැතුව සැමියාට විශ් කලා....ඌ බේබද්දා වගේ බිව්වත් කමක් නෑ මට නම්...බොන්න බැරි නම් බීලා වැටුනත් මට මොකෝ...

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora