✨️98 කොටස✨️

5.9K 661 1.8K
                                    

මන් ඉතින් කොමර්ස් එකේ දිමංක වල්ලගේට දුන්නා හොඳ පාරක් උගේ නහය ඇතුලේ හොටු කබ ඔක්කොම හෙල්ලෙන්න...

මගේ දැඩි නාස් ප්‍රහාරය හමුවේ ඌව පිටිපස්සට විසිවෙලා ඩෙස් පේලියක වැදුනා....පුකත් රිදෙන්න ඇති....කෝමද වල්ලගේගේ පුක මන් පැලුවා කියලා රාවයක් ගියොත්?...හම්මට ඒකහ්හ්හ්!

උගේ සර්නේම් එක වල්ල ගේද ඌ ගේද කාමරේද කියලා නම් මන් දන්නේ නෑ....මට වැඩකුත් නෑ..

මන් කොහොමත් එක එකා ගැන හොය හොය යන වීර මාතාවකුත් නෙමේනේ...මටත් කියලා තියෙනවා ඉතින් තත්වයක් බලු බල්ලෙක් ගණන් නොගත්තට.....

මට බේබීස්ලා හතලිහක් ගැනයි හැන්ඩ්සම් ඩැඩියෙක් ගැනයි හිතන්නයි වෙලා තියෙන්නේ.....අහක යන පක්කු ගැන හොය හොය නාස්ති කරන්න නෝ ටයිම් මෙමට!...

කොල්ලන්ගෙන් මට වැඩක් තියෙන්නේ ඩික්කිවයි උගේ ඩිකියයි ගියර් එකයි....තව තඩියායි උගේ හොඬවැලයි...නෑ ඒ වැල මට වැඩක් නෑ...ඒක හේසාන්ගේ මායා යශ්ටියනේ.....මසියලයි උන්ගේ අහවල් ඒව්.....නෑ..නෑ........උන්ගේ සහෝදර ලව් එකයි විතරමයි....

ඇයි බන් මගේ හිත මෙච්චර වලත්ත?...තාම මන් එකොලහේ.....දහතුන වසරෙදි මගේ නම රාධේ නොවී වල්සරා වගේ එහෙකට මාරු වුනත් සප්‍රායිස් වෙන්න නාකයි මේ යන විදියට...

කොච්චර කොහොම කිව්වත් තව ඉතින් ලක්සන කොල්ලෙක් කොහෙදිහරි දැක්කොත් මට වෘත්ත චලිතය කරන්න හිතෙන එක වෙනමම ස්ටෝරියක්....

එහෙම වුනත් බෝධියේ ඉගෙන ගන්න වාඩියවත්තේ මැර වීර යුධ අපරාධ පූප ලොකු ඇඟ හැඩ ගත සුදු ලක්සන රාධේ බට්ටා වටබඩ්ඩක් නොවේ...

සිතින් විතරක් බඩ්ඩ වෙන්නම්...
බඩින් නම් මන් පැටවු වදන්නම්...🎶

ටහිකෙන පද යකෝව් මේවා!...මේ වයසෙදි වටේ නොයන හිතෙන් ඇති වැඩක් තියෙනවද නයනී?....

අවුරුදු දාසයක් කියන්නේ හරි භයානක විසකුරු වයසක් කොල්ලාව ගෙට ගනින් කියලා හිච්චි ආච්චිත් අම්මාට කියලා තිබ්බා මේ ලඟකදි....

ඒ නාකි අම්මන්ඩිටත් ඕන නැති ලබ්බක් නෑ....දත් හැලුන ලොඹු කටක් තියන් වටේ යනවා වාඩියවත්තේ ඉන්න අනික් ගෑණුන්ට ලමයි හදන හැටි ගැන උපදෙස් මාලාවක් දිදී....

රාධේ (Non-Fiction)Tempat cerita menjadi hidup. Temukan sekarang