✨️80 කොටස✨️

10K 879 1.4K
                                    

ලාර්ජ් පීසා දෙකකට මන් වග කිව්වා කියන්නේ ඒවා කාලා ලාවා කේක් එහෙකුත් කෑවා..ගුඩුස් ඇරියා කැත විදියට...හොඳ වෙලාවට පඩ නොගිහින් ගුඩුස් විතරක් ගියේ...නැත්තම් මසියලා පව් අලේ...හික්ස්...

සැමියායි මසියලායි අමුතු විදියට මන් දිහා බලා හිටියනේ මන් කොටා එක්ක කෝල් එක ඉවර කලාට පස්සේ....කොටාට පිස්සු මට කෝල් කලානේ ඕන නැති වෙලාවක...උගේ ටයිමින් හෙන අවුල් කෝමත්....කරුමය නිල් නයෙක් ලෙසද ඔබ පසුපස පැමිණිය හැක කියන්නේ නිකම්ද මලිත්?....

හැබැයි ඩික්කියා මට නොතේරුන වාක්‍යයක් කඩ්ඩෙන් කොටලා මගේ කොන්ඩේ අවුල් කරලා හිනාවුනා මොකවත් නොවුන ගානට...මාත් හිනාවුනේ හෙන ගොන් විදියට...

දුඹුරු නුවන් විදහා...
ඩික්කි හිනාසුනා...
මම සිනාසුනා....
පීසා කෑලී කෑ මා...
කොල්ලෙකි වාසනා....
නම රධීෂයා... 🎶

රාධේලොක් මොලේට තේරුනා යම් අර්බුදයක් මෙහි තියෙන වග....හැබැයි මම එවෙලේ කටයි පුකයි වහගෙන ඉන්න තීරණය කලා...මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දකුත් නෙමේනේ දම්සාරී කෙම්ලේ....

අර්බුදය අර කළු කෝට්කාර කොල්ලා ගැන විය හැක...නිරා ගැහුවෙත් පට්ට බේගලක්නේ....උන් කතා කලේ ඒකා ගැන නම් මට පකද ඉතින්?...

ඌ එදා හොටෙල් එකේදී මා එක්ක ඇඹල පාට් එකෙන් හිනාවුනාට මන් ඌ එක්ක හර්මයිනී වෙන්න ගියේ නෑනේ...හර්මයිනී තියා පොට්ට හැරී කරන්නවත් මගේ බලාපොරොත්තුවක් නෑ ඌ එක්ක...

ඌ හැන්ඩියා...ඒක වෙනම කතාවක්...ඒත් මන් ගාව ඉන්නවනේ අවුරුදු කුමාරයෙක්ටත් වඩා ලස්සන හැන්ඩ්සම් කොලු ඩැඩියෙක්...ඌව හොඳා මට.....ලද දෙයින් සෑහෙන්නයි මන් ආස...

කාලා බීලා රීලා ඉවරවෙලා...ඔව් ඉතින් අන්තිම පීසා එක කාලා ඉවරවෙනකොට මගේ බඩ බුරුල් වුනානේ...ඒ නිසා රෙම්නත් වුනා....දුක තමා...මසියලාට නම් හිනා...

අපරාදේ කියන්න බෑ නිරාගේ කොමඩ් එක නම් සුපිරි...අම්මා දැක්කා නම් කියයි බත් දාගෙන කන්න පුළුවන් කියලා...ඊයා...ටෞකන්ඩ වෙන උපහැරණනේ ඒවා....පිරිසිදුකම එක්ස්ප්ලේන් කරන්න බත් දාගෙන කන්න ඕන නෑනේ....අනවශ්‍ය කතා!

රාධේ (Non-Fiction)Where stories live. Discover now