කොරියන් ඔප්පාට උගුඩුවෝ පැනපි කිව්වලු...වතුරේ සීතලට හපන් සීතලකින් මගේ ඇඟම වෙලිලා ගියා කියහන්කෝ ඩික්කාගේ වොයිස් එකයි උගේ ටහිකෙන ලුක් එකයි දැකලා...
මෙන්න කොල්ලෝ දැක්කත් නගිනවා!
ඌව දැකලා කලවැද්දෝ විදුලු ආඳෝ ඔක්කොම ඇක්ටිව් වුනා කියන්නේ තව පොඩ්ඩෙන් මගේ ජුණ්ඩා පූල් එකේම ලීක් වෙනවා...ලැජ්ජා නෑ මට...හුම්...මගේ ලැජ්ජාව කැපිලාම ගියේ අපි එහෙනම් ගියා කොල්ලෝ කියලා.....
ඌ මට හැර අනික් එවුන් ඔක්කොටම යන්න කිව්වේ තනියම මට නෙලන්නද?....නෙලන්න මම මලක්ද?...?එක්කෝ මූ හදන්නේ මට අනින්නද?....අනින්න මූ ඇතෙක්ද?.....
තනි කළු කිට් එකකින් සැමියා ඉඳපු ගැම්ම දැකලා මගේ උගුර කට පුක සේරම වේලිලා ගියේ සහරා කාන්තාරේ වගේ....ඌ කළු පාට ෆිට් බට්න් අප් ටී ෂර්ට් එකකට කළු ඩෙනිමක් ඇඳලා හිටියේ...ඊට උඩින් කළු ලෙදර් ජැකට් එකක් දාලා....කළු ස්පෝර්ට්ස් ශූ පෙයාර් එකක් දාලා ඌ ගින්දර වගේ ඉන්නවා...ඌ තාමත් බයිකර් ග්ලවුස් දාගෙන...උගේ කොණ්ඩේ ඔහේ හැම පැත්තටම විහිදුනා හුලඟට...මොඩ් මැරයෙක් වගේ...
යකෝව් කවුද ඩික්සන්ව මවපු දෙවියා?...කරපු කෙනා වැඩේ තිතටම කරලා තියෙනවා.....ඌව දැකලා කට දෙපැත්තෙන් කෙල බේරුනේ නැතුවා හොඳයි...නැත්තම් මගේ නම්බුව අපි ගියා කොල්ලෝ කියලා මට ටටා බායි කියලා ගොහින් මෙලහකට.....
ඌ පට්ටම ගති පට්ටම ලස්සන කොල්ලෙක්...හැබැයි දැන් ඉන්න තාලෙන් ඌ මාරාවේශ වුන සන්සුන් යක්ඛ පුතෙක්...අද මූ කඩ්ඩෙන් විතරක් නෙවේ කඩුවෙනුත් මට කොටනවා ඕහ් යෑර්ස්!
හනේඒඒඒඒ මාව බේරගන්න අඟහරු වලින් ඒලියන් කෙනෙක්ටවත් එන්න බෑත...ඩික්සන් බේබීස් හෙල්ප් මමී!!!!!
උගේ බට්න් අප් ටී ෂර්ට් එකේ බොත්තම් කීපය ඇරිලා තිබ්බේ...ඒ අස්සෙන් මට සිල්වර් චේන් එකකුත් පෙනුනා...පොර බෙල්ලට මාංචු දාගෙනම ඇවිත්ද කොහෙද....ඒක ගලවලා මට මාංචු දාන්නත් බැරි නෑ මන් දිහා බලා ඉන්න විදියට සැමියා.....
ඌ හැන්ඩ්සම් හොට් සෙක්සි ඔක්කොම...යුනිෆෝම් එකෙන් ඉන්නකොට පේනවට වඩා වැඩිමල් පෙනුමකින් මට අද පොරව පේනවා....හිනා පොදක අරික්කාලක් තිබ්බේ නෑ ඒ මූණේ...මට චූ බරකුත් එක්ක වෙන බරකුත් ලෝඩ් වේගෙන ආවා....අද මූ මාව අමුවෙන් කයිද තෙලෙන් බැදලා කයිද?.....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing