ඒ ලබ්බේ අඩිපාර දිගේ කිලෝමීටර් හැට නමදාහක් ගියා වගේ මට දැනුනේ...යනවා යනවා හුත්ත පාර ඉවරම නෑ...මන් රන්දිකයාගේ අම්මාට ඇරෙන්න උගේ පරම්පරාවටම බැන්නා යන ගමන්...
මන් සාමාන්‍යයෙන් අම්මා ගාවලා කියන කුණුහරුපෙ කියන්නේ ෆට්ට කලාතුරකින්.....මන් ආස නෑ....ඒ හින්දා උගේ අම්මා බේරුනා....මන් හොඳ කොල්ලෙක් මෙහෙම හිටියට සාන්ත!
මගේ කටටත් වැඩක් තියෙන්න එපැයි...ඩික්කියාට පුළුවන්කමක් තිබ්බා නම් මාව මෙතන දණගස්සවලා මගේ කටට දෙන්න මූ ඒකත් කරලා...
ඊව්ව්....මට බෑ උගේ එක කටේ දාගන්න...ඕකෙන්නේ චූ දාන්නෙත්...හෑයියා....දාන්න ආවොත් ගහන්න ඕන මූට උඩින් ගිහින් විසික් වෙලා සෙංකඩගල අහස යටටම වැටෙන්න..ආ වැටෙන්න දෙයක් නෑ...වැටිලා ඉවරනේ....
දාඩිය දාගෙන ඇවිදන් යද්දී ආකාශ් ධනුද්දර කියන මරි මොංගල් බල්ලාටත් මන් බැන්නා ඌව දැකලා නොතිබ්බත්....
ආකාශ් කියන නම ඇහුන ගමන් ඩික්කියා නලල රැලි කරලා රන්දිකයා දිහා බලපු හැටි මට අද වගේ මතකයි....ආ ඒකත් අදමනේ වුනේ....මට පිස්සු....ඌ හිතන්න ඇති හැන්ඩ්සම් කොලුවෙක් කියලා...
ඒකා කොලුවෙක් වුනත් ඌ මට ලයින් දායිද... නෑනේ....ලංකාවේ ඔක්කොම කොල්ලෝ පූප ලොකු රාධේට එස්ලෝන් බට බස්සන්න ලෑස්ති වුනොත් යස වැඩක් වෙන්නේ.....
බලු පෝතකයාගේ ආකාශ් නම හින්දා නිරා දේව්දාස්වයි පකලංකයාවයි මැඩෙව්වා මැඩවිල්ලක් උන්ට රෙදි ගලවන් පාරේ යන්න හිතෙන්න ඇති.....
"බලපන් හුත්තෝ තොපිව බලු ගානට දැම්මා අරූ....අඩෝ මේවට පුකෙන් හිනාවුනත් මදි....හා...හා.....ආශ්....අකා....මරු බන්...ආශ් අකා! ......හා...හා....තාම හිනා යනවා ඕයි මට...."
ඒස හිනාවක් තියෙන්නේ නිර්වානයාට....ඌව නිවන් යවයි තව සුට්ටකින් දේව්දාස්ට මල පැන්නොත්.....
"නිරා..තෝ දැන් කන්න ලඟයි මගෙන්....සුදු මැණිකගේ යාළුවා නිසයි මන් ඉවසන්නේ..."
දේව්දාස් කෑ ගැහුවත් නිර්වානයා වලත්ත හිකනලෙක් වගේ බඩ අල්ලන් හිනාවුනා හොඳටම.....
"උන්ටත් මරි මොංගල් වෙලා මේ ටහිකෙන පාරවල්වල යන්න ගියාම...ත්‍රීවිල් එකක්වත් යන්න බැරුව ඇති මේ ගල් ගොඩවල් උඩ...ත්‍රිකලාටම තමා ගැලපෙන්නේ මේ ලබු....පිස්සු හුත්තෝ එක්ක නුවර ගිය ක්‍රම හැට නමයක් කියලා මට පොතක් ලියන්න හිතෙනවා...."
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing