✨️43 කොටස✨️

14K 1.1K 1.7K
                                    

මගේ මිටින් ගත හැකි ඉඟ අල්ලන් හිටියේ වෙන කවුරුත් නෙවේ අපේ දේව්දාස් ගංකබරයා නොහොත් කොටාගේ ආදරණීය ආතිශ්‍ය අයියාහ්හ්....

බලන්නකෝ ඒකෙත් හැටි කියලා මට කියන්න වුනේ නැත්තේ ඇත්තටම අල්ලන් හිටියේ ඌ නෙවේ මගේ ලමයින්ගේ ඩැඩා නිසා....හික්ස්....එකපාරටම අල්ලගත්තාම මාත් බය වුනා යකෝව්..තව පොඩ්ඩෙන් ඔටෝ දිවංගත වෙනවා....උගේ ටච් එක මන් දන්නවනේ...ඒකට තමා කලවැද්දෝ කැහිබෙල්ලෝ නැගිටින්නේ...

වෙන එකෙක් ඇල්ලුවා නම් ඔය කලවැද්දන්ට වතුර ගහලා අඩෝ පක්කුනි නැගිටපියව් කියලා කෑ ගහලා නැගිට්ටුවත් උන් දුවන්නේ නම් නෑ මේ ආත්මෙට....

උන් ඩිකාට පක්ෂපාතී...ඩික්සන් චන්දේ ඉල්ලන්නම ඕන කොල්ලෙක්...මට මැවිලා පේනවා කොල්ලා නැශනල් එකක් ඇඳගෙන ආයුබෝවන් කියාගෙන ඉන්නවා චන්ද පෝස්ටරේ....

කෙල්ලෝ ඒ පෝස්ටරුත් ගලවන් ගිහින් කාමරවල එල්ලගනී....උන්ටත් අමුක ඩුමුක අමල් ඩුමල් කොල්ලා හරි කමක් නෑ පිරිමියෙක් නම්....

දැන් මෙහෙමයි මෙතනදි මාව අල්ලගත්තේ දේව්කාරයා නම් ඉතින් හෙන ඩ්‍රාමා එකක්නේ...ටෙන්ශන් එක..බොක්ක කැලතෙන පසුබිම් සංගීතය....මෙහෙන් රතු ඇස් තියෙන සැමියා....අරහෙන් හීන්දෑරි ඇස් තියෙන දේව්දාස්...ඒ මැද මලක් වගේ අහිම්සක ලම්සන කොම්ලා රාධේ අප්පු...

තුන්කොන් පෙමක වෙලෙන්න තිබ්බා එහෙනම්...බෙල්ලත් වෙලලම දායි සැමියා....රොමෑන්ටික් ෆිලුම් එක හොරර් එකක් වෙන්නේ අන්න එතකොට.....

ලයිෆ් එකක් වුනාම පොඩ්ඩක් අලකලංචි බාල්දි බකට් තියෙන්නම ඕන සබන් කෑල්ලක් එක්කම....බකට් එකෙන් වතුර ඇදන් නාලා සබන් කෑල්ලෙන් අතුල්ලගත්තා නම් ආතල් බ්‍රෝ...කුණු යවාගන්න පොඩි ගල් පතුරක් වගේ එකක් තිබ්බා නම් තවත් හොඳයි....

දේව්කාරයා මාව ඇල්ලුවා නම් ඉතින් පඩිපෙලින් බිමට රෝල් වේගෙන යනවනේ මගෙන් පාපහරක් කාලා...කොහෙද ඉතින් ඌට එහෙම ලක් එකක්.....අනික මේ ඉණ අයිති ඩිකාට...ඉතින් වෙන බල්ලන්ට චූ දාන්න බෑ මේ ඉඩමේ...

සැමියා මගේ ඉණ මිරිකලාම මාව කෙලින් කලා....තව ටික දවසකින් මොන මොනා ඌ කෙලින් කරයිද...කෙලින් කරනවා කිව්වාම යම්කිසි අවයවයක් මගේ මලක් වගේ සූට්ටන් හිතට මැවි මැවි පෙනුනා....බකස් ගාලා හිනාවක් පනින්න හැදුවත් මන් දිව හපාගෙන ඒක නවත්තගත්තා.....

රාධේ (Non-Fiction)Where stories live. Discover now