මාව පුදුම කලේ ලෝකයේ හැටනමවන ලෝක පුදුමය හෙවත් ඩික්කිගේ ඩිකිය නෙමේ ඩික් එකේ අංශු මාත්‍රික චායාවක්...
ඌ ෂෝට පැත්තකින් සුට්ටක් පාත් කරලා වලත්ත හිනාවක් දුන්නා....ජෝන් අබරං කොල්ලා වගෙ.....
අම්මෝහ් මගේ හුම්ම ගල නාලෙට මෙහායින් හිර වුනා...කාම දෙයියා මේකා....
"Hey baby!!...do you like what you see?..."
ඩික්කිගේ සෙක්සි වොයිස් එකට මන් කකුල් දෙක ලන් කරගෙන කකුල් මැද්දේ වෙන ටහිකෙන සීන් එක ස්ටොප් කරගන්න හෙන ගේමක් දුන්නා....
එහා කාමරේ ඉන්න නිරා ඇන්ඩ් හේලිය පක්කු බිත්තියට කන තියන් ඉන්නවා නම් බඩුම තමා....
පරදින්න බෑ අද නම්...මන් කරෙන් පහලට වැටිලා තිබුන පිජාමා ෂර්ට් එකේ අත උරහිස්සට කරන් ලොකු පත හුස්මක් උඩට ගත්තා.....තව පොඩ්ඩෙන් වකුගඩ්ඩ කටට තල්ලුවෙලා එනවා....
සැමියාගේ හිනාව වලත්තයි..බැල්ම සෙක්සී....මන් අද කපෝතියි....
"ඕක මන් දැකලා නැති එකක්ද බන්?...මෙහෙම කරමු...මන් උඹට කියන දේ කරලා උඹ මාව සෙඩියුස් කලොත් මන් උඹ කියන දෙයක් කරනවා....."
මන් හද්ද නර්වස් වෙලා කටිනුත් පිම්බා ඒ වචන ටික එලියට මන්දෝ කරගත්තට පස්සේ.....මන් අහක බලන් කිව්වේ....
"Really?...so you'll do anything I ask you to do?...anything my princess?...look at me when I'm talking to you!!!.."
ඌ කමාන්ඩ් දෙනකොට නම් මගේ රෝම සීරුවෙන් හිටගන්නවා....මට ඌ දිහා බැලුනා..
ඌ ෂෝට උස් කරගෙන හෙමින් අඩි තිය තිය මන් ගාවට ආවේ ෂෝටේ සාක්කු වලට අත් දාගෙන...ෆක්....උගේ ඇවිදිල්ලත් සෙක්සි යකෝව්....
"So what should I do my little petal?...I'm all yours hun..."
වචන උගුරෙන් එලියට එන්න බෑම කියනවා...වල් කලවැද්දෙක් ඇවිත් වචනවල නැට්ටෙන් අදිනවා.....
"උඹ රඟපාන්න ඕන...ම..මන්...අයියා...උඹ මල්ලී..."
"What the fuck?..huh?..."
ඩික්කියාගේ ආල හැඟුම් බිත්තිය යටින් හේසාන්ලගේ කාමරේට විසි වුනේ එහෙමලු...
ඒ වුනාට ඌ ආයෙම වල් හිනාවක් දුන්නනේ....
"Oh I got it....roleplaying?..is that your kink nowadays?...okay....I'm in...and soon I'll be in you as well..."
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing