"අයි...යේහ්....ම්හ්හ්හ්...ආහ්හ්..ම්න්න්......"
මේ පිටවෙන ලැජ්ජා නැති හඬවල් මගේ නෙමේ...මගේ කට බව ඇත්තයි ඒත් ඒවා පිටකරන්නේ නූල් සූත්තර කලවැද්දෝ.....කලවැද්දෝ මහ වල් වෙලා රන්දික!..උන් මාවත් නරක් කරනවා....
කලවැද්දෝ ඇඟ ඇතුලේ ඉන්න මනුස්පයෙක්ට විතරයි මගේ දුක තේරෙන්නේ සීලවතී!
යකෝව් මේ මිනිහා මට ඉන්නේ දෙන්නේ නෑනේ....පූල් එකට මාවත් ඇදන් ඩික්සන් පැන්නේ මන් එපා කියලා මැරෙන්න හදද්දී...එපා කිව්වෙම නෑ ඉතින්...කටින් නොකිව්වට හිතින් එපා කිව්වනේ...
අහක ඉන්න නයින්ට පොල්ලෙන් ගහලා හායීඊඊඊඊ මගේ ජොකා අස්සට ඔයා එනවද මෙයා කියලා ඇහුවට මට මෙහෙම වෙලා මදි පියුමී!
ඩික්සන් වතුරට මෙච්චර ආසයි කියලා දන්නවා නම් මූව මඩ වලක් ගාවට එක්කන් යනවනෙ මන්....වතුරෙන් මට අපලයි සගෝ.....
ඩික්කි පුතා නාන්නේ නැති එකෙක් වෙන්න බෑත බැරිවෙලාවත්...ඌ ගාවින් ගඳක් ඇවිල්ලත් නෑ මට මෙතුවක් කල්....ගඳ වැහෙන්න පොර සෙන්ට් ගහගෙන එනවා වෙන්න බෑත....
බලාගෙන ගියාම නිරාගේ පූල් පාටිය ලෙසටම එන්ජෝයි කරන්නේ මායි මගේ මිනිහායිනේ....බලන්න රන්දික ඒකෙත් හැටි.....
මසියලා පල්ලෙහා කොටු පනිනවද කටවල් කනවද දන්නෙත් නෑ...හේසාන් ඇවිත් ඇති...ඌ තඩියාව උකුලේ තියාගෙන බඩාට බත් කවනවද දන්නෙත් නෑ...අකිල නිර්වාන් අතර යමක් වෙනවද දන්නෙත් නෑ...අකලංකයාත් ඇවිත් ඇති...ඌටත් තහනම් ලවක් තියෙනවදත් මන්දා....
සැක්....මේ මොකවත් මට බලාගන්න විදියක් නෑනේ සඳමාලී....හයියූ...ඕපදූප ඔක්කොම මිස් වෙනවා මේ පිස්සු මිනිහා නිසා මට.....මකන යකා සැරටම වැදිලා මූට...ෂෝටක් නිසා වෙච්ච හරියක්!...
ෂෝටක් ඇඳලා මෙහෙම නම් මාව හෙලිකුට්ටන් කොල්ලෙක් විදියට දැක්කොත් සැමියාට මක් වෙයිත....මක් වෙයිත නෙමේ මේ සතා මට මොකක් කරයිත ශුදේව!....
මුලින්ම අහක යන ක්‍රිකට් මැච් එහෙක බෝලයක් අල්ලලා මිනිහෙක් සෙට් වුනා...අහක යන පූල් පාටියක අහක යන ගල් ෂෝටක් නිසා දැන් මට සම්බුවක් සෙට් වෙලා....ඩික්කා මාව හපා කනවා...
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing