✨️96 කොටස✨️

6K 611 1.9K
                                    

"හනේඒඒඒඒඒ....අම්මීඊඊඊඊඊඊ....මට බෑ....ඔත්තොක්කේ ශිබල් ඉම්නිදාආආආ...මට ලයිප් එක අනියෝඕඕඕඕඕ.....ක්වෙන්චනාආආ...."

තඩියයි මායි පැක් වුන බස් එකේ ආතල් නැතුව ගිහින් බැහැලා උදාරයි උදාරගේ පුක ඇහිදාර පලයි කියාගෙන පන්තිය පේන නොපෙනන මානේ පඩිපෙල පාමුලට එනකොටම උදේ පාන්දරම බෙට්ට හිරවුන කොට නිල් නයා හඬලනවා ඇහුනා...

මන් තඩියා දිහා බැලුවා....ඌ නම් හෙන ගණිටයක් හිත හිත යනවද මන්දා බර කල්පනා ලෝකෙක හිටියේ....මන් මනෝ ගහනකොටත් පිට අසල්වේසියන්ට මෙහෙම පේනවදත් මන්දා....

එහෙමත් නැත්තම් තඩියා මේ බරටම හිතන ගණිටය හේසානයාගේ අහවල් එකේ දිගයි මුගේ වෘත්‍තාකාර හිලේ පරිධියයි ගැන වෙන්න බෑත...මන් ගණිටයෙන් හිතුවොත් නම් හිතන්නේ ඒ වගේ වැදගත් දෙයක් පමණයි රංජනී!....

මීට වඩා හොඳ නැද්ද වැස්ස වලාහක කඩවුලේ මට ඩික්කියාගේ පත බැරෑරුම් කඩ්ඩ අහන් ඉන්න සැලැස්වුවා නම් මේ බස්සන් හඬලන හිමිදිරි උදෑසන....

එහෙනම් මගේ ජොකා අස්සෙන් රාධේ බට්ටා නැගන් එනවානේ කාල තුවක්කුවක් වගේ...එහෙම වුනා නම් මාත් සතුටින්...ඩික්කිත් සතුටින්...ලෝකයාත් සතුටින්...

පඩි සමඟ නගින රාධේගේ වම්බොට්ට බලන්න ඔබත් අදම බෝධියේ සිසුවෙක් වන්න...ආතල් බ්‍රෝ!....

සුපිරි වල් වනචර කුප්පමේනි සිතුවිලි වලින් ගහන මගේ ඒක දේසික විජාතික පර සුද්දෙක්ට දුන්න හිතත් කොලඹ කටුගෙට දෙන්නයි වටින්නේ සංරක්ෂණය සඳහා.....

අපි කෞටුකාගාරයට කටුගේ කිව්වට ඒකේ කටු නෑනේ දම්සාරීගේ නම්කිගේ හොඳම යාළුවගේ ආච්චිගේ කොල්ලෝ...අර යෝධ තල්මහෙක්ගේ කට්ටක් නම් තියෙනවා...

කාලෙකදි ඔතන මගේ කටු බොඩියයි තඩියාගේ යෝධ බොඩියයි තියෙන්නත් පුළුවන්.....මැවිලා පේනවා කියහන්කෝ....

"හයියෝඕඕඕඕ...මට ජීවිතේ අනියෝඕඕඕඕඕ...මට ලැජ්ජායීඊඊඊඊ...."

අන්න අර යකා බිල්ඩිම් ඔක්කොම භූමි නමස්කාර කරවන්න පුළුවන් ටෝන් එකකින් බෙරිහන් දෙනවා....මෙහෙමත් කොට කෑරලෙක්....

ඕකා වැරදිලාවත් ප්‍රෙග්නන්ට් වෙලා ඩිලිවරියක් කරන්න ගියොත් මුළු හොස්පිටල් එකේම එවුන්ගේ නහරයි කනවලුයි හුටස් ගාලා ගහලා යනවා මට ඒක නම් බුදු සුවර්....

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora