මම ඉතින් ගිනි පිඹන කාටූන් මකරෙක් වගේ හිටි තැනම හිටියේ දොර දිහා බලාගෙන...මසියලා දොර කඩන් ආවොත් මගේ මදටිය ඇට...නෑ කෝපි ඇට කුම්කු දෙක උන්ට පෙනිලා තොවිලයක් නටන්නත් වෙනවා...නැත්තම් උන්ගේ හතු පිපෙන්නත් පුළුවන්...
ලෝකයා නම් කියයි උඹත් කොල්ලෙක් උනුත් කොල්ලෝ එකම බඩුනේ තියෙන්නේ මොන උලව්වටද ලැජ්ජා කියලා....එහෙම වෙන්නේ කොහොමද ඩෝ...උදාහරණයක් හැටියට ගත්තොත් රාධේගේ බඩු වගේද නිර්වානයාගේ බඩු... නෑනේ....අහසට අපාය වගේ වෙනස්...
මගේ සුදු පුක වගේද උගේ තලෙළු පුක...මම ඇත්තටම උගේ පශ්චාත් භාණ්ඩේ දැකලා නැතත් මූණ බලලා පුක මැනගන්න පුළුවන් දරුණු හැකියාවක් මට පිහිටා ඇත....සයිස් එක පාට එහෙම ආසන්න වශයෙන් හිතාගත්ත හැකි....
එහෙම ගණනය කිරීම් නිවැරදිව කරලනේ මම සැමියගේ සයිස් එකත් හිතාගත්තේ...ඕලෙවල් සිලබස් එකේ ගණන් බැරි වුනාට මට පොලු සයිස්...පීච් ගෙඩිවල සයිස් හිතින් මැනලා කියන්න හැකී..
අපි ඔක්කොම කොල්ලෝ මල්ලී කියලා හෙළුවෙන් එහෙ මෙහෙ යන්න බෑනේ....මොන නවනිංගිරාවක්ද යකෝව් ඒක...කෙල්ලෝ එහෙම කරනවද?...උන් නම් එලියේ දාගෙන ගියත් කමක් නෑ බලාගෙන හරි ඉන්න පුලුවන් කැත නැතුව....
මන් දැඟලුවට මගේ සුදු පිට ඩික්සන්ට සම්පූර්ණයෙන්ම පේන්නෙ නෑ බොරු දිග කොණ්ඩෙට පිංසිද්ද වෙන්න...කොණ්ඩෙට පින් දෙන ගාථාව මොකක්ද කියලා මට මතක නෑනේ....
ඩීනා හිනාවෙනවා ගුලි කාපු පූසෙක් වගේ...ඌට කැරි ආතල්නේ...ගැම්මට ඌ පැත්තට හැරෙන්න බැරි නිසා මම ගවුමේ උඩ කෑල්ල පපුව වැහෙන්න උස්සගෙන එක අතක් ඒ හරහට දාගත්තා මොන ලබ්බ වුනත් අත නෑරෙන විදියට....එහෙම කරගෙන ඌ පැත්තට හැරිලා ලඟට ගියා...
තෝ මගේ හිච්චි තනපුඩු බලලා හතු පුප්පෝගන්න නම් හිටියේ මේ අවේලාවේ බොට වැරදිලා සැමියෝ!
තොල් තද කරන් පුක්සන් අයියා අමාරුවෙන් හිනාව කාගන්නකොට මම ඌට රැව්වා හැටට හැටේ.....මම ඌ ගාවටම ගිහින් ඇන්නා පොල් ටොක්කක්....හෙමින් හැබැයි...සැමියට වුනත් ගහන්න අත උස්සන්න හොඳ නෑනේ...අනික මූ ලෙඩා දුකානේ...
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing