🔥✨️100 (2) කොටස✨️🔥

7.7K 668 3.1K
                                    

ගූෂා හෙවත් ගුවිෂ්ක කොල්ලා ඉන්නේ අපේ එහා ගෙදරලු...ඉස්කෝලෙදි ෆට්ට හැන්ඩ්සම් කොල්ලෝ සෙට් එකක් වට කරගෙන ඉන්න වටබඩ්ඩක්නේ මම....දැන් පිට කොල්ලෙකුත් සෙට් වෙලානේ ඒ ගොඩට...

හැන්ඩ්සම් කොල්ලො සෙට් එක කිව්වාම 11C ට්‍රැකාලාත් අයිතියි....උන්ට අඩු බනිස් ටිකයි උසයි වල් බැල්මයි ටොප් එනර්ජියයි විතරයි....ඒ එනර්ජිය නම් මවාගන්න හරි බැරියැ ගහන වෙලාවට...

පෙරේතපාද බිමලාට නම් ඔය හැම ගතියෙන්ම සුට්ට සුට්ට තියෙනවනේ.....ඌත් හැන්ඩියා කොයිවෙලේත් කෑමදාසයා වගේ කෑවට...පගයා රෑටත් කන්න නැතුව ඇති අද නම්......

ලඟකදී ඉඳන් කොටා ඌට ලයින් වගේ ලයින් එකකුත් මට මීටර්වුනා....බික්විති නැවත් ඇදෙනවද දන්නේ නෑ කොහේහරි ඇඳකට මට හොරා....

රාධේට හොරා උන්
උන්ගේ වෙලා දැන්
ලොවට හොරා උන්
උක්කනවානම්...🎶

ලොවෙත් නැති සිංදුත් මතක් වෙනවා කියහන්කෝ...ඒ සිංදුව මගේ ඔළුවේ ප්ලේ වුනේ නිරාගේ සොමෑන්ටික් ටෝන් එකෙන්....

පුක්මන්තා ඊස් නොට් ගුඩ් ෆො මයි සෞඛ්‍යය.....හී ඊස් අ බට්මන්තා....හික්ස්....

ටෙශානයාට රන්දික මැණිකෙව කොට නිල් නයා දන් දුන්නද දන්නේ නෑ කැහැටුදෙණියට දුර වැඩියි කියලා...දුරයි නේන්නම් යකෝව්...නැවෙනුයි ප්ලේන් එකෙනුයි විතරයි එහෙ නොගියේ...දොම්පෙට හැට නම පාරක් ගිහින් එන එක ඊට වඩා හොඳයි ඕයී....

මන් ඔහෙන් ගෑණියෙක් ගත්තා නම් ඒකිව ඉහේ ඉඳන් පට්ට ගහලා උන්ගේ පරම්පරාවේ පතුරු ඇරලා හෙන ජංජාල හැත්තෑවක් වෙන්න තිබ්බා.....

කොල්ලෙක් ගත්තා නම් උගේ ඇට දෙක කැහැටුදෙණියේ වලලලා එනවා.....ඌ අඬයි රාධේ අපි ඉවරායි අයියේ කියලා....ඔව්නේ ඩික්කිට වහ වැටුනේ නැත්තම් මන් ටෝක් කරන්නෙ සූටි මල්ලි කොල්ලෙක්......ලස්සන සුමුදු ඩෑල් එකක්...

නැත්තම් මට ටොප් වෙන්න ඉඩක් නෑ ඩික්කි වගේ වයිබ් එකක් තියෙන කොල්ලොත් එක්ක...බැරිකමක් නෑ....ඒක සෙට් නෑනේ බලන් ඉන්න එවුන්ට......හික්ස්.....

බැක් ටු එහා ගෙදර මහසොහොන් සන්නියේ මහසෝනා ගූෂා ගුක්කිපුතා.....මගේ මිනිහා ඩික්කි....එතකොට මිනිහා වෙන්න ඉන්න එකා ගුක්කි.....බලන්න ඒ පද ගැලපීම නයනී!....

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora