"අම්මෝහ්හ්හ් මට බරායී....හයියූ....චූ බරායි මිනිහෝ...."
එක පාරටම මගේ ගල නාලය තද වුනා කියහන්කෝ සූ බර පිරිලා...හයියෝ....මේ එක බරවල්වලටයි මගේ සූටි පැටවුන්ටයි බණ්ඩිය ඇතුලේ ඉන්න ඉඩ තියෙනවද හාන්දුරුවනේ... බඩ කියන්නෙත් මහා අද්භූත අයිටම් එකක් නේහ් බලාගෙන ගියාම....
දෙව්පකා ලව් එක බලන්න කියලා මන් සූ බර පහු කලා විතරනේ...ඒ නැව දිහා බලා හිටියා කියලා මට ඇතිවුන සෙතක් නෑ සැමියා උගේ තඩි කකුලක් හෙළුවානේ මගේ සොයාගැනීම් අස්සේ....උගේ කකුල් හෙලිල්ල තමා මරු...
හේලිය නැව ගුප්ත හොල්මන් නැවක් වෙලා කොහේහරි මුල්ලකට යාත්‍රා කරන්න ඇති කියලා නම් මට සාධාරණ සැකයක් තියෙනෝ.....
තඩියාව නම් මන් ඉහේ ඉදන් පට්ට පතුරු ගහලා උගේ ඇඟ කෙට්ටු කරලා හේසාන්ට දෙනවා කටු සූප්පු කරපන් කියලා..උණහපුළුවෙක් අලියෙක්ව සූප්පු කරයි කියලා හෙඩ්ලයින් යාවී සඳමාලී...තඩියාගේ බෙස්ටා හැටියට මගේ යුතුකම් තමා ඕවා.....
ඒ ලබු නැව් දෙකෙන් පස්සේ නිකී නැවේ ඩැඩී සීන් එක නෝට් වෙලා මන් උන්ගේ ටොප් බොටම් සන්නිය ගැන හිතනකොට කල් ඉකුත් වුන සූ බර ආයෙම මන් ඉන්නවෝ කියාගෙන ඉස්සරහට ගලන් එනකොටම ඩැඩී වචනය ඇහුන ඩික්කි පුතා මාව ඇදගෙන දුවන්න ගත්තනේ පිස්සු හැදුන චීටා වගේ....
ඩැඩී වචනේ ඇහුන ගමන් මුගේ යම්කිසි භාණ්ඩයකට පණ ඇවිත් මකන යකා මූඩ් එක ඇක්ටිවේට් වෙනවා වෙන්න බැරිද දම්සාරී?....
අනේ දම්සාරියෝ තොපෙන් මන් ප්‍රශ්න අහනවා විතරයි...තොපි එකෙක්වත් උත්තර කියලා නාමයක් දෙන්නේ නෑ...චපල ගෑණු....
අහක යන නැව්වල දිග පලල සහ කපිතාන් මොකාද කියලා හොයන්න යන අතරතුරේ මගේ නැව බර නැංගුරමක් මූදට දාන සීන් එකක් තියෙන්නේ...නැංගුරම් දානවා කිව්වාම මොකද මන්දා මට දිග මහත යමක් මතක්වෙනවා කියහන්කෝ....
ඒක සැමියාට අයිති භාණ්ඩයක්...එක පාරනේ මන් ඒක දැක්කේ...බලන්න බලන්න ආස හිතෙන බඩ්ඩක් ඒක....අතගාන්න අතගාන්න දික්වෙන බඩ්ඩක්..මේක මගේ වල්කමද එහෙමත් නැත්තම් හොඳකමද කියලා මටම තේරෙන්නේ නෑ මලිත්!...හෝමෝන වැඩෙන කිරි දරුවෙක් නිසා මන් හිතනවා වැඩියි.....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing