✨️59 කොටස✨️

7.5K 880 1.4K
                                    

මන් දිව්වා තමා....මෙහෙමයි හැබැයි...සී මෝර්...හික්ස්....

වේගෙන් දුවන් යන්න මටත් පිස්සු බඩේ පැටවු අටක් තියන්...ඩික්සන් බේබීස් ෆොගිව් මමී ෆො රනින් ලයික් අ පිස්සු උට්ටා....උට්ටා මීන්ස් කටුස්සා කියලා දැනට හිතාගනිල්ලා...උඹලට තාම ඔය වගේ වර්ඩ්ස් කියන්න නොට් ගුඩ්!!!...

ඉට්ස් ඕකේ මමී වී ආර් ෆයින් කියලා පැටවු කිව්වා....මුනුත් වීර බබ්බු....අනා සූකිරි ජෙම් බේබීස්ලා මගේ...මැණික් කැට ටික මගේ...ලොකු වුනාම උඹලව උගසට තියනවා මන්...හික්ස්....අයිම් ජෝකින් බේබීස්...මමී ජෝක්කාරයා...උඹලට ආතල් එකේ ඉන්න පුළුවන් ගෙදර උළු උඩ යන්න හිනාවෙලා...

ඩැඩාට වෙන වැඩක් නැති වෙයි ක්‍රිකට් සල්ලි වලින් උඩ යන වහලවල් හදලම....වටපිට එවුන් කෑ ගහයි අන්න අදත් රාධේ අප්පුගේ වහල පියාඹනවා කියලා....ආතල් බ්‍රෝ!!!

එක්කෝ සැමියා බාස් කෙනෙක් වුනා නම් හොඳයි...එක්කෝ එපා... ඌ වහලවල් හදන්නත් සූටි ජොකෙක් විතරක් ඇඳගෙන බිත්ති දිගේ නගිනකොට ඌව දකින කෙල්ලන්ටත් නගී....ඉව්ව්ව්...මේ කෙල්ලෝ නම් මතක් නොවෙන වෙලාවක් නෑ ගාමිණී!!

කොහෙද මට පැටවු ගැනත් වෙලාවකට අමතක වෙනවනේ...ශුදේව උඹට බැරිද බන් මන් ගොන් වැඩ කරන වෙලාවට ඇවිල්ලා මගේ ඔළුවට ඇනලා බඩේ ඩික්සන් බේබීස්ලා ඉන්නවා කියලා මට මතක් කරන්න...තොපි ඉන්නේ මොකටද කරදරේ වැටුන වෙලාවට නැත්තම්?...

මුන්ව මතක් නොකර අළුත් පොශ් කොල්ලෝ සෙට් එකක් මතක් කරගන්න කාලේ හරි වගේ...බොලාට ඇඬෙයි තෙවෙනි ඇසට...ම්ම්ම්ම්..තෙවෙනි ඇස කොහෙද තියෙන්නේ?...එහෙම එකක් මට නෑනේ...සැමියාගෙන් අහලා බලන්න ඕන....

පම්සේ ඇහැක් තියෙනවද දන්නෙත් නෑ...හික්ස්....එහෙම තිබ්බා නම් දාන බෙටි සූම් වෙලා පෙනෙයි...බුවෑක්කා!

මාව දඩාන් ගාලා වැලි පොලොව උඩ ඇද වැටිලා මගේ නම්බුව බිමට පත බෑවුනානේ සඳමාලි...බිම වැටුන මගේ නම්බුව රාධේ වීර අප්පුවෝ මන් මෙහේ ඕයී බිම බලාපිය කියලා මට ඇද කලා බිම ඉඳන්...

සැජ්ජයි යකෝව්!!!..නම්බුව මට කිව්වා උඹ බම්බු ගහපන් කියලා..ඌ මට දිව පුක ඇද කරලා අමාරුවෙන් වැලි ගසලා දාලා නැගිටලා මඩොල් දූවටම ගියා දම්මි!....ආයේ නම්බුව එන්නේ නෑ කිව්වේ...උගේ ඇඳුම් කැඩුම් ටිකත් මට තියාගන්න කිව්වා...

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora