🎈✨️100 (1) කොටස✨️🎈

10.9K 782 3.2K
                                    

ඩොක්ටර් අන්කල්ට හීනියට හීක් ගෑව්වේ එහෙමලු මන්....වාඩියවත්තේ කට් ලැටා මම වෙමි සොඳුර.....

පිස්සුද මන් එහෙම කුණුහරුප කියනවද යකෝව් පිටගම්කාරයෝ ඉස්සරහ...ඒකත් වැදගත් දොස්තර මහත්තයෙක් ගාවදී....එහෙම කියලා කියන්න බෑ....මොකද මට කුණුහරුපේ කියවුනා සාන්ත!

ඕහ් ගුඩ්නස් ඩික්සන් බේබීස් ඇන්ඩ් බට් එක බිග් රාධේ බේබී!

මගේ කටට බ්‍රේක් නෑ ඉතින්...අවශ්‍යත් නෑ ඉතින්...බ්‍රේක් නැති කොට තමා කඩාගෙන බිඳගෙන ලෙසටම යන්න පුළුවන්....

කවදාහරි ඩික්කියා කටට අරක දාපු ගමන් මන් සයිලන්ට් වෙනෝ සදහටම...හික්ස්....එහෙමමත් නෑ....වැඩේ ඉවර වෙනකම් කතා නොකර වෙන ලබ්බක් කරනෝ.....

පොඩි පගයන්ව කෑ ගහලා හදාගන්න කටයි කයිවාරුවයි දෙකම තියෙන්න ඕන මධුහංසි!....

මධුහංසි තමා මගේ දුක හැටනමයක් එකට තියලා අහන අහන අළුත්ම කෙල්ල....දම්සාරීටයි නයනිටයි සඳමාලිටයි නයනතාරාටයි බර වැඩිලු මගේ දාර දුක.....දැන් බර තුලනය වෙයි ටෙශාන්බාහුවගේ උට්ට ගණිටය අනුව.....

මගේ කටින් ටහිකෙන කුණුහරුප ඇහුවාම දොස්තරත් කොන්දොස්තර වෙනවා පාතාලයොත් කොර වෙනවා....කොර කොර ටඩ ටඩ...හික්ස්.....

ඩොකාගේ ඇස් ලොකු වුනා අම්මා රොටි හදන දැලි බැඳුන කළු ලෝහ තැටිය වගේ.....හම්මෝහ් ලොකු.....

මෑන්ස් පපුව අල්ලගත්ත හැටියටම මට හිතුනේ එයා හීනියට පුටුවේ ඉඳන්ම වලට මන්දෝ කලා කියලා.....

ඩොක්ටර් අන්කල් ඩයි හාර්ඩ් කිව්වලු....හික්ස්......මාත් කොටා වගේ ඉංග්‍රීසි නිරුවත් කරන්න පුරුදු වෙලානේ මලිත්ගේ නංගීගේ සුදු පූසි!

මිනිහා හීනියට හුම්ම ඇල්ලුවා නැත්තම් මෙයාගේ අවසන් කටයුතු කරන එකේ බරපැනත් මගේ දුප්පත් කැටසන් මත වැටෙන්න පුළුවනි.....

හොඳ වෙලාවට ඩොක්ටර් අන්කල් මට කියලා ටැටූ එකක් ගහගන්න ට්‍රයි නොකලේ....එහෙම වුනා නම් මෙයා අල්ලගන්නේ පපුව නෙමේ....වෙන එකක්....

ඩික්කිට ටැටූ ගස්සන අයිඩියා එකත් මන් හිතින් හැලුවා කුල්ලෙන් පොලලා.....පේනවනේ ටැටූ කඩ අස්ස රිංගලා මිනිස්සු වෙඩිකාපු හැටි....

රාධේ (Non-Fiction)Where stories live. Discover now