✨️Special Chapter 2✨️

10.2K 784 2.4K
                                    

මෙතෙක් කතාවේ නොදුටු සිදුවීම් කතෲ මානයෙන්...මැදින් පැනලා මේක කියවලා කතා රසය ස්පොයිල් කරගන්න එපා දරුවනී....99 වෙනි චැපිය වෙනකම් කතාව ගොඩනැගුනු විදියටයි මේක ලියවිලා තියෙන්නේ.

නිර්වාන් අකිල කැහැටුදෙණියෙදි කටවල් නොකාගෙන ශේප් වුනාට පස්සේ අකිල නිතර නිතර නිර්වාන්ගේ ලොකූ ගෙදරට ආවා ගියා ඉස්කෝලේ ඉවර වෙලා ක්ලාස් නොතිබුන දාට.....

ඉස්සරත් එයා එහෙමයි....ඒ වුනාට ඉස්සර නොතිබුන ටෙන්ශන් එකක් කොල්ලො දෙන්නා අතර මේ වෙනකොට ඇති වෙලා තිබුනා.....

අකිල ඒ හැඟීම මඟ ඇරලා ඉන්න හෙන ගේමක් දුන්නා.....නිර්වාන් නම් එහෙම නෑ...එයා කලේ ඒකේ අනික් පැත්ත...අකිල මඟ අරින හැඟීම තව වැඩි කලේ එයා.....

නිර්වාන් නම් කලේ අකිලව නර්වස් කරලා කොර කරලා දාන්න පුළුවන් හැම දෙයක්ම කරන එකමයි....

ගේම අතාරින්නේ නෑ රාධේගේ පුක්මන්තා!....මල්ලි වගේමයි ඉතින් අයියත්.....

නිර්වාන් මේ දරන්නේ අකිලගේ පූප එයාගේ කරගන්න වෑයමක්ද දන්නෙත් නෑ....අනාගතයට කතාව භාරයි.....

රාධේ හිටියා නම් නිර්වාන්ගේ ලොකූ ගෙදර ගැන ලොකූ කතා සෑහෙන්න කියලා තියෙයි පඩ බෙටි සහ ලැට්වලවල් වලින් උදාහරණ අරගෙන......

එයා නම් වචනයේ පරිසමාප්තියෙන්ම ලැට්වලෙන් උපන් පඩ කුමාරයෙක්...කවුරුත් රාධේගේ මූණට නොකියන ඇත්ත ඒකයි....

මී හරක් හැටනමදාහකගේ ගොම්බෙටි එකතු කරලා හදපු යෝධ බෙට්ටක් තරම් නිර්වාන්ගේ ගෙදර ලොකු වෙන්නත් ඉඩ තිබුනා රාධේගේ පඩාශ්‍රිත බෙටි ක්‍රමයේ නිදසුන් වලට අනුව නම්.........

නිකිල නැව යාත්‍රා කරනවා කියලා දැනගත්තොත් නම් රාධේ කොල්ලාගේ හාට් එකේ තියෙන සූටිම සුටි හිල මරියානා ආගාධය තරමට ලොකු වෙන්නත් ඉඩ තියෙනවා....

පුක ලොකු ඒත් ඒකේ හිල පොඩි රාධේ කොල්ලා නොදන්න ලෝක රහස් වලින් එකක් තමා හෙමින් සහ හොරෙන් දියඹට ඇදෙන නිකිල නැව....

ලව් නොකලත් ඉඟිබිඟි පාමින් කෙලවරක් නොපෙනෙන ඉමකට ඇදෙනවා නිකිල නෞකාව......යොමාලි කියන කොරල් පරේ හැපෙයිද කියලා තමා දැන් බලාගන්න ඉතුරු......

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora