ඉතින් ඊට පස්සේ...
ඊට පස්සේ මොකද වුනේ දන්නවද ඔයා?....හා...හා....
ඊට පස්සේ ඒ ජනෙල් රෙද්ද අස්සේ හුඟාක් දේවල් වුනා...ඩික්සන් අයියා මාව පෘථිවි හවුස් එකට ගන්නවා කියලා අල්ලස් ඉල්ලුවා බොරු කිව්වට දඬුවමක් දෙන මුවාවෙන්....මගේ හැමදේම ඌ උදුරගත්තා...දැන් මම ඇත්තටම ලමයි පහක් බඩේ තියන් පාරට වැටුණු කොලු අම්මෙක්...මේ මොනා වුනත් මම තාම හැන්ඩ්සම්..සුදුයි ඉතින්....ඉහි...ඉහි...ඉහි...
මම බලාහිටියා ඩික්සන් එක්ක ගිය අනික් කෙනා දිහා....මාව දාලා මට ඔච්චම් කර කර ගිය කෙනා දිහා....ඒ වෙන කවුරුවත් නෙවේ....මගේ නම්බුව...මට දිව දික් කරලා මගේ නම්බුව ලෙප්ට් වුනේ එහෙමලු.....
මෙහෙම කතා කියන්න ඉතින් මම කර්ට්න් එකෙන් එලියට පැනගන්න එපැයි...මම තාම ඒ ලබ්බේ පැටලිලා ඇලි හූනෙක් වගේ...මාර කරුම!...
මාව බේරගනින් සඳමාලී බැරි නම් අමන්දි බැරි නම් නෙත්මි...ඕන කෙල්ලෙක් බන්...එක්කෝ කෙල්ලෝ එපා උන් මාව බේරගන්න වගේ ඇවිල්ලා නළුවා වගේ ඉන්න සැමියාට වහ වැටුනොත් මන් ඉඳලා ඉවරයි...ගෑණූ ජාතිය චපල ජාතිය....
බිත්තියට වැලමිට තියාගෙන පොශ් අනංගයා වගේ ස්ටයිල් එකෙන් ඉන්න මගේ තරුණ සැමියාට ඔය ගෑණූ කෙල හලලා උගේ සික්ස් පැක්ස් බස්සයි හුලං බහින බැලුම් වගේ....ලක්සනට ඉන්න මගේ ඩික්සනයාට උන්ගේ ජරා ඇස් වහ වදී....පුක තුනී එක වෙනම කතාවක්...ඒත් ඌ හැන්ඩියා....මොකෙක්වත් ඕන නෑ මාව බේරගන්න...මමම බේරෙන්නම්..
සුද්දෙක්ගේ උගුලකින් බේරෙන්න බැරි ජාතික වීරයෝ මේ ලංකාවේ නෑ සඳමාලී!!!!...
මොකීද මේ සඳමාලී කියන ගෙම්බී?...ඇයි යකෝව් මම දැකලවත් නැති දන්නෙවත් නැති කෙල්ලෙක්ගේ නමක් මට හිතෙන්නේ...වෙන ගෑණූ නමක් හිතන්න ඕන....ආහ් හිච්චි ආච්චි හොඳයි...ඒ නාකි මනුස්පයාව මම දැකලා හරි තියෙනවා....
මම ඒ වෙලාවේ මේ යකාගේ කේන්තිය සුනද්දූලි කරන්න ඩැඩී කියලා ඌට ආමන්ත්‍රණය කලාට ජීවිතේට කිසි කොල්ලෙක්ට මම එහෙම කියලා නෑ හාන්දුරුවනේ.....මන් මගේ තාත්තටවත් ඩැඩී කියලා නැති බොදු දරුවෙක්....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing