✨️102 කොටස✨️

9.8K 779 3.3K
                                    

පණ්ඩිතකංකානම්ගේ නීලනයන නිල්ඉඳුවර පිටුඉරනගේ යන කොට හුට්ටානියා කෙල්ලෙක් එක්ක ඇන්නෑවේ ගිහින් අපේ බෝධියට ෆට්ට ලොකු කැලලක් හෙවත් කළු ලපයක් ඇති කලේ එහෙමලු මෑත වාඩියවත්ත ඉටිහාසේ.....

දැන් බලන්න නයනතාරාගේ ස්නෝවිගේ බලු කෙල්ලේ මේ වෙන ටහිකෙන සීන්ස් ඇන්ඩ් අයිස් කෝන්ස්...හම් ආප්කේ හේන් කෝන්!....

මසියලාටත් කලින් බිමල්ටත් කලින් මේ බුලු අයිස් නයාට කෑල්ලක් සෙට් වුනා කිව්වාම අහසවත් පොලොවවත් අපායවත් උහුලයිද?....පොලොව මූව උහුලන් ඉන්නෙත් කරකියා ගන්න දෙයක් නැති කමටනේ.....

කොටා ගේ නෙමේ කියන්නේ....ඌ කාමරේත් නෙමේ ඉස්කෝලෙත් නෙමේ...පගයා කෙලින්....හී ඊස් අ ස්ට්‍රේට් කොටෙක්!

ඌට අහවල් එකවත් අම්මීඊඊඊඊඊඊ හජිමාආආආආ ගාන්නේ නැතුව කෙලින් කරගන්න පුළුවන්ද දන්නෙත් නෑ....මට බෑ යකෝව් පිලිගන්න මේ තිත්ත ලබු කාලේ වෙන අබුද්දස්ස....

සෙට් නෑ....සෙට්ම නෑ.....උංගලුක්කු පෙයර් එන්න...නමස්තේ ප්‍යාර් හුවා....සෙට් නහී!!!!....නහී වේරේන වේරානී....ඌප්ස් ගාථාත් කියවෙනෝ මේ වයර් මාරු වෙලා තියෙන අවස්ථාවේ.....

කොටා ආවා මෙතන කෙල්ලෝ ලයින් කරගන්න...කොටායි කෙල්ලෙකුයි හර්මයිනී වෙනවා චිත්තරූප මවාගන්නත් හෙන අමාරුයි චිත්තරූප මැවීමේ කෙල පැමිණි මටත්....හික්ස්...

මූ එක්ක මට මවාගන්න පුළුවන් එකම ගෑණු පරානේ කට ලොඹු හිච්චි ආච්චියා විතරමයි.....ඒකත් මවාගන්නේ හෙනම ගේමක් දීලා.....හික්ස්.....

ලෝක ගෝලේ ඩික්කිගේ තුනී ලෑලි පුක වගේම ෆ්ලැට් කිව්වත් මන් පිලිගන්නවා ඉස්මුදුනින්ම.....

ඒක එහෙම වුනත් කොටා කෙලින් කොල්ලෙක් කියලා පිලිගන්න බෑ දම්සාරීගේ ෆස්ට් ශයි කරපු කොල්ලෝ!!!...

පපුවත් දනවා ගැරඬි මිරිස් කෑවා වගේ.....මන් පපුව අතගාගත්තා හෙමීට.....ඩික්කි එක්ක උක්කන්න කලින් මන් මැරෙයිද නයනී?.....

එලෙස කෙලෙස?...මන් අමන්දියාට ලයින් වෙන කාලේ ඉඳන්ම කොටා දේවි එකෙන් කෙල්ලෙක් හොයාගන්න දැඟලුවා තමා හාන්දුරුවනේ...

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora