✨️20 කොටස✨️

16.2K 1.5K 1.5K
                                    

ක්‍රිකට් මැච් එකෙන් හත් කාලෙකට පසු

ඉතින් එහෙම කාලය ගෙවිලා ගියා දින සති මාස අවුරුදු ගනන්...ඩික්සනුයි මායි කසාද බැන්දා...අපිට හරීයට ප්‍රස්න ආවා...ගෙවල් වලින් කරදර ආවා...පාතාලේ එවුන් මන් ඉස්කෝලේ කාලේ කරපු මරි මොංගල් වැඩවලට පලිගන්න මන් පස්සෙන්ම ආවා...ඩීනයා උන් ඔක්කොටම බැට් එකෙන් නෙළුවා වීරයා වගේ...

ඌ දැන් පට්ටම හැන්සම්...නළුවෙක් වගේ...මාත් ඌට දෙවෙනි නෑ....හේතුහාමි වගේ වුනේ නෑ මගේ පරදේසක්කාර හිතුවක්කාර සැමියා....අපි ඇටගෙම්බෙක් හුරතලේට ඇති කරන්න ගත්තා ඌ මට දීපු ගෙඹි කීටැග් එකට උපහාරයක් විදියට....

කටකාර කොල්ලෙකුයි හුරුබුහුටි කෙල්ලෙකුයි කුණු කාණුවකින් ඇහිඳලා අපි දරුකමට හදාගත්තා......

ඩීනයා දැන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්...තුන් ඉරියව් ක්‍රීඩකයෙක්...ඊට වඩා ඉරියව් මට ඌ ගෙදරදි පෙන්නලා තියෙනෝ.....

අපිට සල්ලි වැහි වැහලා....ලොකූ ගෙයක්...ලොකූ කාර් එකක් එහෙමත් තියෙනවා...හැමදේම ලොකුයි අපේ ගෙදර.....

ඕලෙවල් කාලේ හැදුන මගේ පපුවේ හිලත් ලොකුම වෙලා ගියා පොරව කසාද බැන්දයින් පස්සේ...එකම එක පොඩි දෙයයි ලොකු කරගන්න බැරි වුනේ...ඒ පුක්සන්ගේ ලෑලි පුක....ඒක තව තුනී වෙලා....

පුක්සන්ගේ පඩියත් ලොකුයි මගේ පඩ තරම්ම...ඒ නිසා තුන්වේල කාලා ජැන්ඩියට ඇඳලා ශපාන් එකේ මම ඉන්නවා.....

මට දැන් බස බස ගාලා හොඳට ඉංග්‍රීසි පුළුවන්..ඩික්සන්ටත් සිංහල වගේම වැදි බාසාවත් පුළුවන්...මගේ දස්කම් තමා....

තඩියා තමා බෙස්ට්මන්ට හිටියේ අපේ වෙඩිමේ....ඌ හේසානයාව බැන්දා...තඩියා කසාදෙට කලින් බර අඩු කරගත්තා හනිමූන් එක කිසි බරක් නොකරගෙන ආතල් එකේ කරගෙන යන්න උවමනා නිසා.....

කොටා නම් ආගිය අතක් නෑ...ඌව තව ටිකක් කොට වෙලා කියලා ආරංචියක් ආවා....ඌට හතේ කෙල්ලෙක් සෙට් වුනා අපි ඉස්කෝලෙන් අවුට් වුන ගමන්ම....ඌ කෙල්ලත් අරන් යාපනේට පැන්නද කොහෙද....ඌ කොම්පැනියක දිරෙක්ටර් කෙනෙක් වෙලා කියලත් ආරංචි...

උඩ මම හිතපු කතාව පට්ටම පට්ට බේගලක්...

හිතලුවක්......

රාධේ (Non-Fiction)Where stories live. Discover now