✨️30 කොටස✨️

15.3K 1.4K 2K
                                    

කොටාව අල්ලගන්න මම දිව්වට පරයා කොහාටද පැන්නා මගේ ඇස්වලට වැලි ගහලා...කොට වුනාට නිල් නයාට පුක වන වන දුවන්න පුළුවන්...ඕකට ගහලා වැඩකුත් නෑ...

බලපන්කෝ තව ඩිංගෙන් මූ මාව ගොනා කරලා චාමරගේ සිංදුව උගේ වගේ කියවලා රෙදි ලෙෆ්ට් කරනවනේ....කාලකන්නි කොටා!

කොටාව කොට වෙන්න කියලා කොඩි වැලක් ඇද්දොත් මොකද...එක්කො එහෙම වැඩක් නෑ...කොඩි වැල් නෙවේ සුරයක් දාන්න ඕන ඕකගේ බෙල්ලට....දේවාලෙකට භාරයක් වෙලා කොඩි වින පන්සීයක් විතර කරන්න කාලේ හරි...කොහෙද මේ තඩියට උනන්දුවක් නෑනේ කට්ටඩියෙක් වෙන්න බඩ තඩියෙක් වුනාට....මාර කරුම!

සංගීත පීරියඩ් දෙකම ඉතින් කට්...ප්‍රියංවදා මිස් යකින්නක් වගේ...දැන් ආයේ යන්න බෑ මියුසික් රූම් එක පැත්ත පලාතේ...දණ ගහන් අව් කාස්ටකේ කරෝල වේලන්නයි වෙන්නේ...

බලාගෙන ගියාම යක්කු විතරයි මේ ඉස්කෝලේ ඉන්නේ කොල්ලොත් එහෙමයි ගුරුවරුත් එහෙමයි...බේසික කොටා පැන්නා...මාත් කොස්ස අහකට විසි කරලා පන්තියට යන්න කල්පනා කලා...වෙන වැඩකුත් නෑනේ...

පක්විතියා දේව්කාරයාගේ පන්තිය අරක්ගෙන ආතිශ්‍ය අයියාහ් ආහ්හ්හ් ගගා ඉන්නවද දන්නෑ...හිතෙනකොටත් පට්ට ආතල්...මගේ ඉමැජිනේශන් තමා දවසකටත් හිතලු...

පොඩි කාලේ පවුලේ එකම යකා වුන නිසාද මන්දා මන් හුරු වෙලා හිටියේ හිතින් එක එක බහුබූත මවාගෙන ටහිකෙන ආතල් එකක් ගන්න...තව ටිකක් නාකී හම්පඩයෙක් වෙනකොට මට මොන මොන ලබ්බවල් හිතිලා බොක කැලතිලා පිස්සන් කොටුවට මන්දෝ කරන්න වෙයිද මන්දා...

මන් මනෝ පාරක් ගහන් ක්ලාස් එකට ගියා....මෙන්න බොලේ බාගෙට බාගයක්ම කොල්ලෝ සෞන්දර්ය පීරියඩ් කට් කරලා ක්ලාස් එකේ...උන් පිල් බෙදිලා ලිඳ ලඟ සංගම් වගේ කියෝනවා...

උන් මොකාගෙද දිගම පොල්ල තියෙන්නේ කියලා තෝරනවද දන්නේ නෑ...කොල්ලෝනේ...දඟයිනේ...ඔය ලබ්බේ දිග දැනගෙන තියාගන්න එක කොල්ලෙක්ගේ සාමාන්‍ය දැනීමට වගේම අනාගතයට යහපත්....

බඳින කෙල්ල ඔයාගේ එකේ දිග කීයද මෙයාහ් කියලා ඇඹරිලා ඇහුවාම කට ඇරලා අඟල් මෙච්චරයි කියලා කියන්න ඇහැක් වෙන්න එපැයි....නැත්තම් ගෑණු ගන්නවා බොරු.....

රාධේ (Non-Fiction)Where stories live. Discover now