සිරිවර්ධන සෑර් වේවැල අරගෙන අපේ පුකවල් පහයි තට්ටම් දහයයි පුපුරන්න ගැහුවා කියහන්කෝ.....
ආහ් එහෙමද ආස?...හික්ස්.....ඕවා නම් සර්ලට හීන තමා ඩෝ.....
ඩික්කියා මට බොටම් වෙලා වයිෆි මට ගහපන් මල්ලේහ් බේබීහ්හ්හ් කියලා කෙඳිරි ගාන්න ඇහැක් වෙන එක මේ ලෝතලයේ සිද්ද වෙන්න පුළුවන් දෙයක් වුනත් වෙන්නම බැරි එක තමා මන් සෑර්ගෙන් ගුටි කන එක.....
මට හීනෙන් වගේ ඇහුනා කවුදෝ සමාන්තර ලෝකෙකින් කෑ ගහලා කියනවා ඩික්කි පුතා හයේ හතරේ කෑල්ල වගේ හිටියාට පත දාර බොටමෙක් කියලා....
එසේ විය හැක....මට කම්මැලියි ටොපෙක් කරන වැඩ කරන්න...ඒකයි මන් යටියන්තොට යන්න ආස.....
මට හති දාන්න වෙනවා විතරයිනේ.....අන්න ඒකයි මන් ඩික්කිට බොටම් වෙන්න ලොකුම හේතුව...නැතුව බැරිකමවත් ලොකුකමවත් නෙමේ.....හික්ස්...
ඌ බොටම් වෙලා මැවෙන චිත්තරූප වලට නම් මට සර්ගේ වේවැල වහ කාලක ඔබලා ඒ ගැම්මෙන්ම පූපට බස්සගන්න හිතෙනෝ.....
වේවැල් කියනකොට අග්ගිසෙන් පිහාටු තියෙන බඩසම වේවැලකුත් මතක් වෙනවා කියහන්කෝ......
"මොනාද ඔය ලමයි මෙතන කරන්නේ?....ආ...ෆ්‍රී පීරියඩ් එකක්ද?....සාය කෑල්ලක් පේන්න බෑ දුවන් එනවා....මදන ගාය තොපිට....."
මොලෙත් හෙල්ලුනා කියහන්කෝ මෑන්ස්ගේ වොයිස් කට් එකට....කුඩා මොලෙයි ලොකු මොලෙයි එකට ගැටුනා මැද මූලනත් එක්ක....
මැදමූලන මයින්ද මාත්තියාගේ පොට් එකනේ...මේක මැද මොලේ.....ඔක්කොම ටැපලෙනවා මේ යක්ස සර් නිසා.....
සිරිවර්ධන සර්ගේ කට සැරයි මොනා වුනත්......ගැරඩි මිරිස් හොඳයි තව.....
මන් තරම්මත් නෑ මෙයාගේ කට...ඒත් මනුස්සයා කටින් අපිව බය කරගන්න හදන්නේ.....
අපි බය වෙයිද සර්ලාගේ කටවල්වලට නයනිගේ කුඩාපොල අප්පච්චි!....
කටකට බය වෙනවා නම් මන් පකලංක සුදු මැණිකෙගේ ටකරං වොයිස් එකට මෙල්ල වෙනවානේ බෝධියට ෆස්ට් ස්ටෙප් එක තියපු දවසෙම......
අපි මෙතන දෙයියෙක්ට කිරි මණ්ඩලේ නැතිවෙන්න ඔන්න මෙන්න තියෙද්දී සාපලත් නිල් නයෙක් ඒ කිරි මණ්ඩලේ කචල් ඇදලා පණ එපෝ කියලා ලයිව් දුවනවා දැක්කා කියලා මට සර්ට කියන්න කට නලියව්වා...
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing