✨️22 කොටස✨️

15.2K 1.5K 1.9K
                                    

"ච්...චූ...බරායියීයී...අයියූ!!...."

මාව ඇදන් ඩීනා මොකාද වගේ වේගෙන් ඇවිදන් යද්දී මන් කිව්වේ මුගේ කේන්තියෙන් ගැලවෙන්න සූටි උපක්‍රමයක් කල්පනා කරන ගමන්...

වටපිට එවුනුත් බලනවා....සැක් ලැජ්ජයි හප්පේ....ජාතික වීරයෙක්ව නේද පරසුද්දෙක් මේ බල්ලෙක් වගේ ඇදන් යන්නේ?...

ලෝකයා මට මොනා කියාවිද?...මුගේ හයිය බලාපල්ලකෝ මට ගැලවෙන්න බෑ...

ඩික්සන් මට බඩුව කිව්වා...මම උගේ ලාම්පුවද ඇඳද එහෙමත් නැත්තම් සාලේ සෝෆා එකද?..ඒවනේ යකෝ බඩු....

ඌ කිව්වේ උගේ අල්මාරිය වෙන්න කියලා වෙන්න බෑත?....ෆර්නිචර් හරි ගනන්නේ මේ කාලේ...ඒක වෙන්න ඇති....පව්....

"What???????......"

හපෝ මගේ කණත් ලෙෆ්ට් කරනවා මේ පර සුද්දා....

"චූ බරයි මිනිහෝ...කලිසමේ ගියොත් ගඳ ගහයි...මන් දන්නේ නෑ..මගේ චූ වලින් එන්නේ ගොයම් මැස්සෝ දහදාහක් විතර මැරුණු ගඳක් අයියේ.....උඹ අහලා ඇතිනේ ගොයම්ෆලයිස්....උඹට අවුලක් නැත්තම් යමින් ගමන් මන් කලිසමේ දාගෙන යන්නම්...මට නම් කිසි අවුලක් නෑ...උඹට අවුල් යයි කියලා කිව්වේ....."

මන් ඌ එක්ක එකට එක කියන්න ගියේ නෑ...මොන ලබ්බට හරි ඩික්සන්ට මල පැනලා...අපේ අම්මත් තාත්තාට මල පැන්නම ශේප් වෙන්න විහිලුවක් දෙකක් කරලා ඉන්නවා...මාත් ඒ අඩිපාරේ යනෝ....

පවුලක් ගෙනියනකොට එකෙක්ට පස්සට අඩිය තියන්න වෙනවා කියලා අම්මා කියනවා...පස්සට අඩිය තියන එක කෙසේවෙතත් අද නම් මූ මගේ පුකටම අඩිය තියයි.....

ගෝඩ් බ්ලෙස් මගේ පුකට!!!

අර අපල දුරු වෙන කොඩියේ ලියන්න ඕන රාධේගේ පුකේ අපලත් දුරු වේවා කියලා....මාර කරුම!

අර දෙව්සාන් පකා මගේ දවසම චොර කලානේ...නැත්තම් මේ වෙනකොටත් රාධේ කොල්ලා පුක කරකවලා දෙකට නැවිලා නටනවානෙ නැටිල්ලක් පිස්සු හැදෙන්න වටපිට එව්වන්ට....

කොහෙද මේ සැමියාත් මාව හික්මීයෙක් කලානේ මැදට පැනලා.....

"Go to this toilet...I give you only 5 mins...if you don't come out in 5 I'll break this damn door Radheesh...උඹ මාත් එක්ක නටන්න නම් ලෑස්ති වෙන්නෙපා...."

රාධේ (Non-Fiction)Where stories live. Discover now