හත්තිහුත්තයි!....දරුවෝ විස්සක් සිරාවටම මගේ බඩේ ඉන්නවද දන්නෙත් නෑ...කෝමද කරුමෙට හරි අපලෙට හරි මන් සැමියාගෙන් බඩවෙලා නම්...කැම්රි නවල් එහෙක වගේ ඌ ඔස්ට්‍රේලියාවේ යන්නේ මන් බඩ වුන වග නොදැන නම් ආතල් කෝටි එකහාමරයි....ෆුල් ඇන්ගස්ට් සීන් එකක්!
ඔබ හා මෙමා අතිනත් අරන්...
කොටේජ් එකේ තනිවූ එදා....
ඔබ මා ජුණ්ඩා දෑතින් බදා සිපගත් එදා සිහිවෙනවා 🎶බඩ වෙන්න ඌයී මායි නයා සහ ගුල කියන නාට්ටිය රඟ දැක්වුවේ නෑනේ එදා සාන්ත...උගේ භාණ්ඩේ අල්ලපු එකෙන් මෙහෙම වුනාද...ඒක අල්ලලාත් දවස් දෙකනේ ගියේ....කටට ගත්තෙවත් නෑනේ....සෝ සෑඩ්!...මට කොහේහරි වැරදුනා....
කවුද දන්නේ හුලඟින් මල්වල පරාගණය වෙනවා වගේ බබ්බුත් බඩවල්වල පැලවෙනවද කියලා....මල්වල පරාගණය සහ රාධේ ඩික්සන් රමණය....හික්ස්....
රාධේගේ වීර කතාව ෆිල්ම් එකක් ගැහෙන්න ඕනම කතාවක්....ඩික්සන් බේබීස්ලා කියන්නේ ගැම්මක් යකෝව්...උන්ගේ නමට කවි ගී ලියවුනා මදීඊඊඊ...මදීඊඊඊ නෙමේ එක ගීයක්වත් තවම ලියවිලා නෑ....
එක්කෝ මම උන් වෙනුවෙන් විරිඳු ටිකක්වත් ලියලා ඒවායින් ඩික්සන්ගේ කුරුටු ගී කියලා පොතක් පබ්ලිස් කොරලා බස් ගානේ විකුණන්න ගියා නම් හරි....ඒකෙන් හරි මගේ කැටේ තව පිරෙයි.....සල්ලී සල්ලී දෙයියන්ගේ මල්ලී....ඕහ් යෑර්ස්!!!
ඩික්සන්ගේ කුරුටු ගීත ලස්සනයි...
ඒ ලස්සන ගී කියන්න බෑ මට දුකයි....🎶"අපේ අප්පේ රාධේ දැන් අපි පන්ති භාර ටීචර්ට මොකක්ද අප්පා කියන්නේ?....පොඩ්ඩක් කල්පනා කරන්ඩ තිබ්බනේ ඔයාට අර අයියා එක්ක එව්වා මෙව්වා කරන්ඩ කලින්...අපේ අප්පොච්චේ අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියන්නේ මෙයාකාර සිද්දි නිසා වෙන්ඩෝන...අපේ අප්පච්චි නම් මාව ගලේ ගහලා මරන්ඩ හදයි මෙහෙව් වැඩක් මට වුනානම්.....දෙයියනේ...දලදා හාමුදුරුවන්ට කියන්ඩ වෙයි මේ දුක් අඳෝනා...."
රන්දිකයා හිච්චි ආච්චි වගේ හූල්ල හූල්ල මන් දිහා දුකින් බල බල කම්මුලේ අත ගහන් පට්ට බැරෑරුම් බරපතල ජීවිතයත් මරණයත් අතර සීන් එකක් වගේ රඟන්න තියාගත්තා කියහන්කෝ....මුන් සේරටම ඔල්මාදේ....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing