✨️07 කොටස✨️

14.5K 1.6K 1.2K
                                    

මගේ ෂර්ට් එක පිට මැද්දෙන් බරාස් ගාලා ඉරුණා කියහන්කෝ..ඉරුණා නෙමේ ඩීන් බල්ලා ඉරුවා....

යකෝ මම දැන් මැත්ස් ක්ලාස් යන්නේ කොහොමද බලපන් රෙද්දක් ඇඳන්...මූ රෙද්ද ඉරුවා....රාධේගේ රෙදි ලෙප්ට්....

"Oh shit! Sorry dude..."

මගේ රතු කට්ට කැඩිලාම ගියා....මම බෑග් එක පඩිය උඩට විසි කලා...ඒ ලබ්බ පෙරලිලා පහලටම ගියා කියහන්කෝ...ඔන්න ඔහේ ගියාවේ....

මගේ කරුම නම් මාර කරුම....

පිටට වදින සීත සුලං මට දැනුනා...මූ ඒක සැරටම ඉරලම දාලා....

"සොරි??...තෝ ඒක තියාගෙන ගහගනින් පුකේ අයියේ!....උඹයි ඉරුවේ...බලපන් යකෝ මම ක්ලාස් යන්නේ කොහොමද ඕයි දැන්?...."

මගේ මූණම රතුවෙලා ගිනි පිටවෙනවා කියලා මටම තේරෙනවා...එක්කෝ මේ ඉස්කෝලෙන් මූ යන්න ඕන නැත්තම් මම...

මම උගේ බෙල්ල අල්ලගන්න පනිනකොටම ඌත් උගේ බෑග් එක බිම ගහලා මගේ බෙල්ලෙන් අල්ලගත්තා...ඌ ලේසියෙන්ම මාව එතන බිත්තියකට තද කලා....යකඩ කාලා මේ හු...න්නා ශක්තිමත් වෙලාද කොහෙද?...

ඌ මොන ලබ්බටද කේන්ති ගන්නේ?...ඌනේ මගේ ෂර්ට් එක ඉරුවේ...දැන් ඌ ඉන්නේ මම උගේ එක ඉරපු ගානට...මූගේ පුක ඉරන්න තියෙන්නේ කරපු කැත වැඩේට....

"I said sorry!...හිතලා කලේ නෑ යකෝ...you bloody bitch..."

ඌටත් මල පැනලා...යකෝ මගේ ඇඳුමයි කීතු වුනේ....මාත් අතාරියේ නෑ....මම කකුල් මාට්ටුවක් දාලා ඌව බිම පෙරලගත්තා...ඌ මගේ ෂර්ට් එකේ ඉස්සරහ කොලර් එකෙන් අල්ලගෙන ඇද්දා විතරයි තුනී රෙද්දෙන් මහලා තිබ්බ ෂර්ට් එකේ ඉතුරු ටිකත් ගැලවිලා උගේ අතට ආවා කියහන්කෝ...

ඩීන් මැරෙන්නේ මගේ අතින්!...මුලින් මූ මගේ කෑල්ල ගත්තා දැන් රෙදි කෑල්ල ගත්තා බල්ලා...

අම්මට මම කිව්වා සෙන්ට්‍රල් එකෙන් හම්බෙලා ඉතුරු වුන යුනිෆෝම් රෙද්දෙන් මෙහෙ යුනිෆෝම් මහන්න එපාම කියලා ...කොහෙද රෙදි අහක දාන්න බෑ කියලා මැහුවනේ....ඔය කොලේ!! ඒක තදින් ඇල්ලුවත් ඉරෙන සයිස් එකේ තුනී ලාභ රෙද්දක්...යකෝව් මටමයි වෙන්නේ....

"තෝ මොකක්ද හුත්තෝ අයියේ ඒ කලේ?..."

මම ඌට ගහන්න හදනකොටම ඌ මගේ අතක් කැඩෙන තරම් තදින් අල්ලන් මාව පෙරලන් මගේ ඇඟ උඩට ආවේ ඉරුණු කෑලී එල්ලෙන ෂර්ට් එක සම්පූර්ණයෙන්ම ඇඟෙන් ගැලවිලා ගිහින් මගේ බැනියම විතරක් උඩ ඇඳුමක් විදියට ඉතුරු වෙද්දී...

රාධේ (Non-Fiction)Where stories live. Discover now