✨️87 කොටස✨️

8.6K 833 1.6K
                                    

"සන් සනන නන සන් සනන නන් ජජරි ජරි ජරි ජරි ජරි පවන්න්න්න්න්න්න්න්...සන් සනන නන සන් සනන නන්....."

මූ පවන්වත් දන්නවද?....ඒ දම්සාරීගේ පවන්ද?...කටට ගහන පවන්ද?....එක පවකට ඉංග්‍රීසියෙන් කියන පවන්ද?...වන් පව සන්ධි කලාම පවන්...එකම නමක් තේරුම් ගොඩක්....හික්ස්....

උදේ පාන්දරම පටාන් ගත්තා පක්විතියාගේ නිල් නයනේ පකේ රේඩියෝව....ඌට ගායන හැකියාවක් කියලා අලේක හැකියාවක් නෑ....

චාමරගේ සිංදු අත ඇරලා පගයා හින්දි සිංදු කන්න පටන් අරගෙන...ඌ ලංකාවයි ඉන්දියාවයි කොරියාවයි එකට තියලා කාලයි නවත්තන්නේ.....

ඌ නට නට පන්තියට ආවේ උඩරට පෙරහැරේ යන මහා ඇත් රාජයෙක්ගේ පයට පෑගෙන්න ඔන්න මෙන්න ඉන්න ඇට ගෙම්බෙක්ගේ දුර නෑයෙක් වගේ....කොටා දෙන්නේ මාර ආතල් තමා වෙලාවකට....

ගෙම්බෝ පක ජෙක දෙක බක ගානවා ඔයිට හොඳට...මේකා ටික් ටොක් එකේ ඉන්න නිසා ඒකේ ජනප්‍රිය වෙන ලබු ගේනවා පන්තියටත්...ඉක්මනටම මූටත් නිල් ජංගියක් අන්දන්නම වෙනවා.....

මුගේ අවුරුදු නැටුමේ වීඩියෝ එකත් මන් ගාව තියෙනෝ....කොටාව රවට්ටලා උගේ ෆෝන් එක අරන් මගේ එකට මුගේ විඩියෝ එව්වා මන්...මූ කෑල්ලක් ටෝක් කරපු දාට ඒකිට හෝ ඒකාට මන් මුලින්ම යවන්නේ මේක....හික්ස්...

"බලපන් අරූට අද මෝල තද වෙලා වගේ...ටර්ම් ටෙස්ට් ලකුණු හම්බෙන නිසාද මන්දා පගයා ඉන්නේ ෆට්ට ආතල් එකේ...මට ඊයේ රෑ නින්ද ගියෙත් නෑ තඩියෝ...මන් දැක්කා ගණිටයට පොල් බිංදුවක් ඇවිල්ලා තියෙනවා....එහා ගෙදර අසල්වේසි හොල්මනටවත් බැරිද දන්නෑ මට ලකුණු වැඩි කරලා දෙන්න....නෙහාර මාව කයි යකෝව්..."

උදැල්ලකට බොඩිය කපාගෙන දඟලෙන නර පණුවෙක් වගේ කොටා නට නට දාර කිඹුලෙක් ගිලින බිමල් එහා පැත්තෙන් වාඩි වෙනකොට ඌ දිහා බල බල මන් තඩියාට කණට කරලා කිව්වා...

තඩි ගෙවලයාගේ කණට කරලා කොඳුරලා එහෙමමයි මට දැන් ඌ එක්ක කතා කෙරෙන්නෙත්...අපි කියවන හද්ද කුණුහරුප ලබුවල සද්දේ අඩුවෙන් කියන එකෙන් අපේ වටපිටාවේ ඉන්න පගයන්ට වෙන්නේ යහපතක් දම්සාරී.....

පුරුද්දට වඩා ජන්මේ ලොකුයි කියන්නේ නිකම්ද?...ඒ වගේ තව ලොකු දේවල් මොනාද දන්නෑ තියෙන්නේ......ඇයි ඩික්කිගේ අරක...මගේ පුක....ඔක්කොමට හපන් මගේ ලොකූ වල් සිත...කවදාහරි ලොකූ වෙන කැටේ....හෆ්ෆා ලොකූ ඒවා ගොඩයි...ඩික්කිව දැකලා දිගට හරහට ලොකු වෙන මගේ වම්බොට්ට...හික්ස්....

රාධේ (Non-Fiction)Where stories live. Discover now