✨️101 කොටස✨️

10.2K 799 2.4K
                                    

අනේ අයියේහ්හ්හ්හ් අපි ඉවරායීඊඊඊඊඊ!!...ඉවරායි කිව්වට ඉවරමත් නෑ තව තියෙනවාආආආ.....

කොටා වගේ මාත් හිතින් කෑ ගැහුවේ කෑලි කැපෙන ටෙන්ශන් එක දරාගන්න බැරුව....පිහියෙන් තියා දාර මන්නෙකින්වත් කපන්න බැරි ෆට්ට ආතතියක්....ෆිසික්ස් ආතතියත් මෙහෙමද දල්ලෑ......

මන් බයික් එකට හේත්තු වෙලා අතකින් පපුව අල්ලගත්තා අයියා තාත්තාගේ කෝල් එක ආන්සර් කලාම....

අද නම් මන් නොමැරී මැරෙනවා....මන් හිතුවේ නෑ මූට මෙච්චර කේන්ති යයි කියලා...කොල්ලෙක් නම් මේ ගානටවත් කේන්ති ගන්නෝන හැබැයි.....

ෆට්ට හැන්ඩ්සම් කොල්ලෙක් නම් හා අම්මේ කියලා ඒ වගේ කොල්ලෙක් එක්ක ස්ලීප් කරන්න පොඩි වයසේ ඉඳන් ට්‍රයි කරන මගේ පූප පලලා මදි දම්සාරීගේ බල්ලාගේ මැක්කෝ!....මට මෙහෙම වෙලා නොට් ඉනෆ්....

මදැයි මාත් ඉඳලා ඉඳලා ඩික්කිව කසාද බැඳලා දිග සොසේජස් එකක් උගුරට බස්සවගෙන උකු කිරි ටිකක් බීලා ආතල් එකක් ගන්න හීන මැවුවා....හීන කියන්නේ හීනවලට!

ඔය ලබු උප්තවල් හිතුවට මගේ කොල බොක්ක ඉඳලම සීතල වෙලා තියෙන්නේ... ගූෂා රධීෂ් කියාගෙන එක පැත්තකින් මතුවෙනකොට ඩික්කියා ෆෝන් එක කනේ ගහගෙන හිටියා....

පැණි හට්ටි තුනක් ඇති මිනිසෙක් මැරුම් කෑය කියලා ඈත පඬිවරු කිව්වේ නිකම් වෙන්න බෑ මධුහංසිගේ එක්ස් කොල්ලෝ!

මේ ගූ හට්ටියටත් මාව අඳුරන්නේ නෑ වගේ ඉන්න බැරි වුනාද...අපේ තාත්තාට ඔළුවේ ඉඳන් මොංගල්...එයාට මගේ අයියාව ශුවර් නෑ....ඒත් අද ඊයේ එහා ගෙදරට ආපු මහ සොහොන් සන්නියව ශුවර් වෙලා.....

අද නම් නෙහාර කොම්ලා මාව පට්ට පතුරු යවනවා කියලා කෑදැත්තෙක් කිහිල්ල යටින් කියන් ගියා...මෙතනට වෙනකම් මන් ගානට හැමදේම ප්ලෑන් කලාට සේරම චකබ්ලාස්ට් වෙලා යන්න මහ වෙලාවක් ගියේ නෑ....

මටමයි මධුහංසියො මේවා වෙන්නේ....දැන් ඉතින් පුකවත් බේරගන්න හම්බෙන්නේ නෑ.....

ඒත් කමක් නෑ අයියාගේ කේන්තිය සාධාරණයි...තාත්තා කේන්ති ගත්තත් එයාත් සාධාරණයි....මන් ගොන් බට්ටෙක් වගේ පණ්ඩිත වුනානේ සඳමාලී...හේ...හේ....මන් පරක්කු වුනා හැමදාම වගේම.....

රාධේ (Non-Fiction)Onde histórias criam vida. Descubra agora