✨️69 කොටස✨️

10K 956 1.3K
                                    

ඉන්ටර්වල් එක ඉවර වෙන බෙල් එක ගහපු නිසා මන් මූණ උණහපුළුවෙක් වගේ හදාගෙන පන්තියට දුවලා යන්න ගියේ හිතේ අවුලෙන්.....ඩික්කියා මට ඉන්න කිව්වාත් මන් ඌට පුක ගස්සලා ගියේ ඌ කියන දෙයක් අහන්නේ නැතුව...

මට තරහයි යකොව්...ඌව නොදැක දවසක් දෙකක් ඉන්න බැරි මම අවුරුද්දක් ඉන්නේ කොහොමද ඩෝ?....මට අසහනේ ලෙසටම තියෙනවා....ඌටත් තියෙනවනේ.....

අවුරුද්දක් කියන්නේ බඩේ ඉන්න පගයෝ ටික ඩිලිවර් කරලා ආයෙම සෙට් එකක් බඩට ගන්න තරම් කාලයක්නේ සාන්ත...එතකොට මන් ඕලෙවල් ඉවර කරලා A බර ගානක් ස්කෝ කරලා අහවරත් වෙයි.....

ඔට්ටොක්කේ ටොක්ක අනී!...මන් ගැන බැරි නම් ලමයි ගැන හිතපන් ඩික්කෝ!

ඌ යනවනේ ඔසී...ඔසී බැරි නම් පලයන් පූසී එක්ක හරි...ඇයි යකෝව්...මන් මිනිහාට තහංචි දාන හොරිකඩ බිරිඳක් නෙමේ....ඌ ක්‍රිකටර් වෙලා මන් පිච්චෑර් දිරෙක්ටර් වෙලා ගත කරන සෙලිබ්‍රිටි ලයිෆ් එක ගැන මන් සිහින හැටනමදාහක් විතර දැකලා ඇති....

ඒ වුනාට මගුල් ස්කොලර්ශිප් ගත්තේ මොකටද බන් දැන්ම....බලපන් වචනේ කියාගන්නත් අමාරුයි මට....මන් ස්කොලර්ශිප් එහෙකට කියලා කලේ පහේ ශිෂ්‍යත්වේ විතරයි...ඒකත් ලකුණු දහයකින්ම ෆේල්...මන් සැලුනේ නෑ...වහ බොන්න බෙල්ලේ වැලදාගන්න මන් ගියේ නෑ....වැල නම් බැලුවා ලෙසටම.....

ජාතික වීරයන්ගේ ආරම්භය එච්චර සාර්ථක නෑ.....ඒ නිසා මට දුක නෑ....

තාම උඹට දාහතයි මිනිහෝ...ඉරිදා කලා වගේ තව කොච්චර කිරි මුට්ටි උතුරවන්න තියෙනවද අපි දෙන්නට අර කොටේජ් එක ඇතුලෙදි...ඉතින් දැන්ම උඹ රට අතෑරලා ගිහින් කොහොමෙයි.....

එන ඉරිදා ගිය ඉරිදා වාගෙම වන්න....
තෑගි එපා තෑගි එපා ඩික්සන් එන්න....🎶

ඒ ඉහිරුණ කිරිවලින් කිරිබත් හදලා රංකිරි කටගාලා වම්බොටු මෝජු කාලා ආතල් එකක් ගන්න මන් කොච්චර නම් හීන දැක්කද මගේ දෙයියෝ...

කිරි මුට්ටිය ගඟේ ගියා කියලා මට දැන් වෙන්නේ තව අවුරුද්දක් කිරි ටික අතේ හලාගෙන නාස්ති කරගන්න නේද බන්.....හයියූ සාන්ත!

රාධේ පුතුගේ කිරි සිහිනේ දියාරූ වුනා...🎶

මූ ඇයි හොරෙන් ස්කොල් එහෙකට ඇප්ලයි කලේ?....මගේ බඩට ලමයි දීලා උඹ රට පනින්න හදනවා නේද සෙල්ලක්කාර මන්ත්‍රී පුතන්ඩියා?...මන් සීනිගම ගිහින් ගහනවා සීනී උර හැට නමයක් පොලොවේ...උඹ දන්නේ නෑ උඹේ ගෑණිගේ හැටි...

රාධේ (Non-Fiction)Where stories live. Discover now