✨️94 කොටස✨️

7.8K 845 1.7K
                                    

පිස්සු හැදෙයි බඩ දඟලයි බොක ලෝඩ් වෙයි කියන්නේ මෙව්වට තමා...අර ගූෂා ගැන මට මොකට මතක් වුනාද මේ මැරෙන්න ගමනක් යන වෙලාවේ....

ඌ මගේ කවුද උගේ පුක සුදුද?...පුක සුදු වුනත් උගේ බොක නම් කළු ඇති...ගඳත් ඇති....ඉව්ව්ව්ව්...මට නම් එපා ඌව නිකම් දුන්නත්.....

මරණ තුනක් ඇති මිනිහෙක් උක්කෑය කියලා කතාවක් තියෙනවා නේද ඈත අතීතයේ...මටත් ඒක වෙලා තියෙන්නේ...

එහෙන් නෙහාර...මෙහෙන් මහසොහොන් ගෙදර...අරහෙන්...අරහෙන් මොකෙක්වත් නෑනේ....අරහෙන් අපි දාමු ඕලෙවල් විභාගපතිව.....

තඩියා නම් මාව අඳුනන්නේ නැති ගානට සපත්තුවෙන් පොලොව හාරනවා..තෝ හාරපන් නිධන්...කැම්‍රි තඩි මිතුරු ගණයට තමා ඌව අයත් වෙන්නේ....

මන් අද තාත්තව හම්බෙලා යහතින් ඉතුරු වුනාට පස්සේ තඩියාගේ පුකේ ඉඳන් කන වෙනකම් කබ හාරනවා කරපු තක්කඩි තක්කාලි වැඩවලටම.....

නිර්වානයා ඔළුව කස කස කල්පනා කරනවා පාරේ එහාට මෙහාට සක්මන් කරන ගමන්...නිවන උඹටත් දුරයි මටත් දුරයි නිර්වාන්...

ඌ නමෙන් හරි නිවන් ගිහින්...මට නිවන් යන්න වෙන්නේ ගිනිකූරක් පත්තු කරලා නිවාගෙන තමා.....

තර්ස්ටන් පොර ගූෂා කියලා කෑගහන එක විතරමයි නිර්වානයාට දැන් කරන්න ඉතුරු...ඊට පස්සේ මාව මැරුණු එකෙක් ගානට ගුවනට මුසුවෙයි.....තොට ලව් යාදෙන්නේ නැත්තෙත් ඒක වෙන්නැති බන් නිරායියේ!

මන් හොරේන් ඩික්කි පුතා දිහා බැලුවා...ඌ ඇස් හීන් කරලා මා දිහා උනන්දුවෙන් බැලුවා...හඳ එලියට දිලිසෙන මගේ ලක්සන රුව බලන්න ඇති මෑන්ස්...

ඌ හඳ එලියටත් හරි හැන්ඩ්සම් අෆ්ෆා...පැණිහඳේ යනකොට මූ කොහොමට ලස්සනට ඉඳීද දම්සාරී?..මැවිලා පේනකොටත් ආසයිනේ අෆ්ෆාවේ.....

මට ඌ දිහා හොරෙන් බලන්න දෙයක්මත් නෑ ඉතින්...මන් නෙමේනේ වට්ටක්කා ගැන කියලා බොරු කිව්වේ..

තඩියා තමා ඒ ලබ්බක් පටන් අරන් ට්‍රැකාලාත් මන්දමෝල් කලේ....කාර් බයික් මොකෝ?...වට්ටක්කා මොකෝ?...

සින්ඩරෙල්ලාද හැකරැල්ලාද කියන කෙල්ල ගියෙත් වට්ටක්කා කරත්තෙකනේ...ඔය කාර් බාර් වුනත් වට්ටක්කා වෙනවද දන්නේ නෑනේ අපි රෑ නිදාගත්තට පස්සේ....දැන් අපි ඇහැරිලා නිසා ඇස් රැවටුනා වෙන්න බෑත නයනීගේ ආච්චියේ?.....

රාධේ (Non-Fiction)Where stories live. Discover now