✨️08 කොටස✨️

14.8K 1.5K 1K
                                    

ඩීන් මම උගේ කියලා වගේ අදහසක් දෙන ලබ්බක් ඌ මට දීපු ෂර්ට් එකේ ලීවට පස්සේ මන් ඒක උගේ මූණට දමලා නොගහා ඒකත් අරන් පන්තියට ගියේ කොල්ලෝ සූ බූ ගාද්දී...

මේ සූ ගාන හැතිකරේ අල්ලලා කොණ්ඩ බූ ගාවන්න ඕනී...සක්විති පගයා ඉන්නවා හිනාවෙවී පන්සීයේ හැඩ බල බල...

ඕකෙන් ඌ කෑමක් ගත්තොත් ඌට දවස් හතක් බඩ යන්න ඕන...මාව විකුණලා ගත්තු සල්ලි ඌට යාදෙයිද?....

"තෝ මාව සල්ලිවලට වික්කා නේද සක්කිලි බල්ලා?..."

"අනේ රාධේ අත ඇරපිය මාව වල් වනචරයා...මට සල්ලි ලැබෙනවා නම් උඹව විකුණවාම මක් වෙනවද?..ආරව් අයියම මිසක් බල්ලෙක්වත් උඹව පවුල කරගනීද උඹේ පල් කටේ හැටියට?....පල් කටා!!! පල් කටා!!!..."

මම උගේ කොලර් එකෙන් අල්ලලා ඌව බ්ලැක්බෝඩ් එකට තද කරලා ඩස්ටර් එක මූණේ උලලා ඌව පියරු බබෙක් කලා..කළු මිට්ටා දැන් සුදුයි...කළු කීවට ඒකා තලෙලුයි...කොහොම හරි ඌ මට වඩා කළුයිනේ..ඒකයි පොයින්ට් එක...

අපේ වලිය බේරුවේ තඩියා...ඌ මැදට පැන්නා පැනිල්ලක් මම යාපනේ සක්විති ගාල්ලේ කලපුවක වෙන්න....මුගේ ජොල් ඇඟ දවසක මාව මරවනවා....බුල්ඩෝසරයක් ඇඟට වැටුනා වගේ....මූව ජිම් එක්ක පලයන්කෝ පින්වතෙක්....

සක්විතියයි මායි එදා දවසම දෙන්නට දෙන්නා රව රව හිටියේ....මම පුක්සන්ගේ ෂර්ට් එක පොඩි කරලා බෑග් එකට ඔබාගත්තේ හිඟන කොල්ලෙක්ටවත් දෙන්න හිතන්...

ඒත් එහෙම දෙන්නත් බෑනේ අර යකා මාකර් පෙන් එකෙන් මගුලක් ලිව්වනේ....ඔන්න ඔහේ මමම තියාගන්නවා....බිම පිහින්නවත් ගන්න බැරියැ පස්සේ කාලෙක...

බිම බැරි වුනොත් පුක පිහිනවා...පිහලා ඌට ගෙනත් දෙනවා ඉඹ ඉඹ ඉන්න...අහක ඉන්න ගෑණුන්ගේ නලල ඉඹපු ඌට මම පුක පිහපු රෙද්ද ඉඹින්න බැරි වෙන්න හේතුවක් නෑ...

මට පොරව තේරුම් ගන්න බෑ...අධ්‍යනය කරලා බලන්න වෙයි වගේ..මගුලේ ඉස්කෝලෙකට ආවා මදිවට පයියෙක්ව ස්ටඩි කරන්නත් සෙට් වුනාම මාර ආතල්....

"තඩියෝ මට රතු පෑන දීපන්...."

තඩියයි මායි එක ලඟ වාඩිවෙන නිසා ලේසියි...පෑන් පැන්සල් මම ගේන්න වද වෙන්න ඕන නෑ....

රාධේ (Non-Fiction)Where stories live. Discover now