✨️81 කොටස✨️

6K 695 1.4K
                                    

අලුත් අවුරුද්ද ජයටම කාලා හිඟා කන දවසත් උදා වුනාලු...හික්ස්...තාම එහෙම අලකලංචියක් නෑ ඉතින්...නෙහාර කොම්ලාගේ බැංකු රස්සාවයි මගේ කැටේයි තාම යහතින්....ඒ කියන්නේ අවුරුදු අපිව කාලා නෑ.....අපි අවුරුදු ජයටම කාලා මේ බක් මාසේ.....

අවුරුදු උත්සවේ දවසේ හා හා බුරා කියලා මන් එලියට බැස්සේ අපේ ගෙදරට ආපු බෝල අම්මියා එක්ක....ඌව දැක්කේ හත් අවුරුද්දකින් වගේ....ඌ නාඳුනන එකෙක් වෙලා නොදැක හිටපු දවසට දෙකට...

මගේ ප්‍රථම ප්‍රේමයනේ පිංතාලියා...මූව බෝයිපෙන් කරගත්තා නම් ගොඩක් ප්‍රශ්න නැති වෙන්න තිබ්බා...හොඳම යාළුවා කොල්ලෙක් නම් ඌ යාළු වෙන්න අනිවා අහනවා කියලා ශේක්ස්පියර් කියලා තිබ්බා මගේ හිතේ....ඒත් ඒක කෙල්ලන්ට පොදු කාරණාවක්නේ....තඩියා ඉස්සර වුනේ නෑනේ....තඩි උරුලෑවා!

මුගේ ඔක්කොමත් හරි අර සීන් එකේ යන්න මට හිත හදාගන්න බෑනේ...බෝල අම්මියා මාව හෑවා නම් මගේ හිලත් අනුරාධපුර පැත්තේ වගා ලිඳක් වගේ ලොකු වෙයි..ටසිරි වෙනවනේ එහෙනම් මලිත්!...සෙට් නෑ...සෙට් නෑ....

ඌයි මායි ලව් නොකරපු එකම හොඳයි...එහෙම වුනා නම් ඩික්සන් සහ උණහපුළු හේසාන් අද වේලෙනවා වලු අල්ලගෙන....උන් දෙන්නා ගැන හිතලා තඩියයි මායි අපේ ලව් එක මහවැලියට විසි කලා....ඉපදෙන්නත් කලින් උගෙයි මගෙයි ලව් එක මැරිලා ගියා සීලවතී ආච්චි!...

ඩික්කියා එක්ක වගේ හොට් ගතියක් දැනෙන එකක් නෑනේ බතලයා එක්ක හර්මයිනී වෙනකොට...මුගේ ඇඟ විතරයි ලොකු....බුදාම්මෝ! සැමියාගේ මූණ මතක් වුනත් ඇති මගේ භාණ්ඩවලට පණක් ලැබෙන්න....

හම්මේහ්...ඩික්කියාට තියෙන්නේ එසේ මෙසේ ස්කිල් එකක් නෙමේ...ජාතියේ පිනට පහල වුන රාධේ අප්පුගේ පිනට පහල වුන ජංගි තෙමන ඩැඩියානේ ඩික්සන් ආරච්චි....පණ වාගේ රැකගන්න ඕන අයියාහ්හ්හ්හ්ව....

ටී ෂර්ට් එකකට ඩෙනිමක් ගහගෙන ආවේ තඩියා....අලුත් කිටක්...අවුරුදු තෑගි හම්බෙලා වගේ...උස හේසාන් අයියා යටි මඩි ගහපු ක්‍රිකට් සල්ලිවලින්ද දන්නෑ මූට ඕක අරන් දුන්නේ...ඌ ඉස්කෝලේ සංගම් කීපෙකම භාණ්ඩාගාරිකයෙක්...සල්ලි යටි මඩි ගහනවා ඇති ඕකා...නැතුව බෑනේ බර වාහනයක් නඩත්තු කරන්න....

රාධේ (Non-Fiction)Où les histoires vivent. Découvrez maintenant