"බුදාම්මෝ!!!! මාව බේරගන්න කවුරුත් නැද්දෝ..බේරගනියෝ!!!.."
මන් කිම් නම්ජූන්ගේ ගෙදර ටොයිලට් එකටම ඇහෙන තරම් සද්දෙන් බෙරිහන් දුන්නා කියන්නේ ඒ ඔප්පාගෙත් කුඩා මොලේ හෙල්ලිලා යන්න ඇති....මගේ පොඩ්ඩෝ අට දෙනාගෙත් හෙල්ලෙන්න ඇති මොල...
මන් කෑ ගැහුවේ ඉතින් හින්දි ෆිල්ම් එහෙක ගෑණියෙක් වගේ....ඩික්කා පොල්ල බස්සන දවසෙත් මෙහෙම කෑගැහුනොත් බඩුම තමා...මට නෙමේ ඌට.....ක්‍රිකට් ක්‍රීඩකයාගේ කණ ලෙප්ට්...මගේ රෙදි ලෙප්ට්....
උගුර නෑ වගේ...මාව ගැස්සිලා ගියා හිරිකිත හිතෙන සීතලක් අතේ ගෑවුනාම...මගේ ඇඟේ සීතලට ගෑවිලා තියෙනේ හමක් කියහන්කෝ...සර්ප හමක්....
සර්පයාට මම බයයි ගාමිණී!!!!
සර්පයෙක් යකෝව් උරග සර්පයෙක්....කොල්ලෙක්ගේ තෙත පොල්ලක් නෙමේ....එහෙම වුනා නම් මට අමාරුවෙන් හරි ඉවසන්න තිබ්බා...
නාඳුනන සර්පයා හෙවත් සාරුප් පාන් එල්ලිලා හිටියා පරාලෙකින් ඔළුව බිමට හැරවිලා තියෙන විදියට....අඩි පහක් විතර දිග එකෙක්.....
පෙනේ නම් පේන්නේ නෑ දම්සාරී...ඒ නිසා මූ නයෙක් වෙන්න බෑ...ගැරඬියෙක්වත්ද...නැත්තම් උණකටුවෙක්...ආහ් උණකටුවා කියලා එකෙක් නෑනේ...ඉන්නෙ කුණකටුවානේ....කරවලෙක්ද....හාල්මැස්සෙක්ද...සර්ප විද්‍යාව මට බෑ දම්සාරී!
මැරිච්ච එකෙක්ද දන්නේ නෑ...ලාවට ජනේලෙකින් ඇතුලට ආපු ඉර එලිය නිසා තමා ඌව පෙනුනෙත්...ඌ දිගායි...මහතායි...දිලිසෙනවා...ඌව දැක්කාම ටහිකෙන රූපත් මැවෙනවා කියහන්කෝ.....අමුතුම හේතුවකට මට සැමියාවත් මතක් වුනා....ඒ හේතුව වැඩිහිටියන්ට පමණයි...හුම්..
අරහේ සැමියා මගේ හැව අරින්න බලා ඉන්නවා...මෙහෙ ඇත්තම සර්පයෙක් එක්ක මම හර්මයිනී වෙනෝ...අන්තිමට මට මැරෙන්න වෙන්නේ සර්පයෙක් අතින් කෙලෙසිලා...හනේ ශුදේව මට වතුර එකක් ගෙනත් දෙන්න පීස්!
හනේ මන් මලොත් හේලිය නිකිල දෙව්පකා පදික යනාදී හැම නැවක්ම මට මිස්වෙනෝ දෙයියනේ....හනිමූන් ගිහිල්ලා ඩික්සන්ගේ බැට් එකේවත් දිග පලල බලපු නැති කොල්ලාගේ කටු ඇඟට නේද සර්පයොත් කෙල හලන්නේ...මට පාඩුවේ ඉන්න දීලා පලයන්කෝ සර්පයෝ...මහ විසාල කරදරයක් වුනානේ මේකා....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing