මම ඩික්කියාව අහකට තල්ලු කරනකොට ඌ මූණ පුක කරන් මා දිහා බැලුවා...යකෝව් මට රවන්නේ මොටද මිනිහෝ මොහොට්ටිපාල..
දකින දකින තැන කට කාලම විතරක් බෑ...අවට ගැන සිහිබුද්ධියෙන් කටයුතු කරන්ට ඕන....
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට! හුම්.....
මට ෆෝන් එකක් අද ඊයේ හම්බුනාට ඕකෙන් මම ඇති වෙනකම් සෙල්ෆී ගහලා තියෙනවා....ඉතින් මම ෆ්ලෑශර් සවුන්ඩ් එක ගැන දන්නවා යසට...ඕන නම් ඒ ගැන ඩිග්රියක් වුනත් මට කොරහැකි.....
ලස්සන ජාතික වීරයෙක් වුනාම ෆොටෝම කී දාහක් විතර තියෙන්න ඕනද ශුදේව...අනාගත පාර්ලිමේන්තු චන්ද වලට මගේ මේ ලක්සන මූණ යොදාගන්න වෙනවනේ....ඉතින් කම්මැලි වෙලාවට මම ඉතින් ෆොටෝජෙනික් පින්තූර ගහනවා....වඳුරාට කේජු කෑල්ල අහුවුනා වගේ තමා ආයේ නෑ මෙමරිය ෆුල්.....
ගොඩක් වෙලාවට මම ගන්න ෆොටෝ වල ඉන්න මම පට්ට සෙම්සී....සමහර වෙලාවට වදින ඒවා මහ අජූතයි...ස්නෝවි වගේ බල්ලෙක්ටවත් බලන්න බෑ ඒ පොටෝ....බල්ලොත් නොබලන පොටෝ නම් රාධේ තමා......
"BABY!!!! why did you push me?...didn't you like it?..."
ඩික්කියා බලාපොරොත්තු හැට නමයක් කඩ වුන කඩවුන පොරොන්දුවේ නළුවා වගේ මා දිහා බලා හිටියේ මන් උගේ සෙම්සි ෆකින් ඕසම් කිස් එකට අමනාප වෙලා ඌව අහකට තල්ලු කරයි හිතාගෙනනේ...
කොල්ලාට තරහ ගිහින්....මම කාලා දැම්මානේ උගේ කට ඉඳුල් කිරීමේ චාරිත්‍රය අතරමඟ....මෙව්වා තමා අවුරුදු උලෙලක තියෙන්න ඕන...ආස්මියක් කැවුමක් කාලා ඒ ආතල් එක ගන්න බෑ.....
ඔහොම බෑනේ ඩික්කි පුතේ.....කිස් එක එලකිරිද මැල්ලුම්...තව සුට්ටක් කන්ටිනියු කලා නම් මගේ වම්බොට්ටාත් හායි ඩීන් කියාගෙන නැගිටින සීන් එකේ හිටියේ....ඒත් මොකෙක්ද කැම්රි බම්ලෙක් මැදින් ඇඩ් එකක් දැම්මනේ සැමියෝ...
ආලය අන්ධයි විතරක් නෙමේ බීරියි කියලාත් කියමනක් දාන්න තියෙන්නේ....ඇයි යකෝව් මේ මිනිහාට ඒක ඇහිලා නෑනේ....මන් හීනියට අයියෙහ්හ් ආහ්හ් බෑහ්හ් ගාලා කෙඳිරි ගෑවා නම් එව්වා හොඳට ඇහෙයි....
කොහෙද ඉතින් මූට පැණි හඳේ යනකොටවත් මතක් වුනොත් හොඳයි අපිට ගෙවල් දොරවල් තියෙනවා කියලා...නැත්තම් ඇඳ ගැන විතරක් සිහියෙන් ඉඳී පොර.....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing