✨️46 කොටස✨️

8.5K 966 1.6K
                                    

අරුන් මාවත් දාගෙන ත්‍රීවිල් එකෙන් වෙනම පාරකට හරවනකොට තඩියා කෑ ගැහුවා උගුර කඩාගෙන....මන් දැඟලුවා අම්බානෙක දියෙන් ගොඩට ආපු දිය බල්ලෙක් වගේ.....

අරුන් දෙන්නා මාව සීට් එකට තද කරලා අල්ලන් හිටියා...තීක්ෂණයා බෙල්ල අල්ලන් අනික් පරයා කකුල් අල්ලගෙන...මුන්ව මරලා කෑවත් මදි....ඒ කෑවත් මට බඩ යයි....

හොඳ වෙලාවට පුක අල්ලගන්න මොකෙක්වත් නොහිටියේ.....මැරෙන්න වැටුනත් මට ආතල් කතාවක් හිතන්නම ඕන...නැත්තම් මගේ හාට් එක පුපුරලා කෑලි කැඩෙනවා....මන් බය දුක දරාගන්න පුරුදු වෙලා තියෙන්නේ එහෙම.....

මන් බය නෑ යකෝව් තොපි වගේ තිරිසන් බල්ලෝ ටිකකට.....මන් අද මෙතනින් යහතින් ගැලවුනේ නැත්තම් මගේ නම රාධේ නෙවේ....රන්දික විදියට මගේ නම වෙනස් වේවි.....

ත්‍රීවීල් එලවපු පරයා මගේ දැඟලිල්ල සයිඩ් කන්නාඩියෙන් බලලා හක හක ගාලා හිනා වුනා...උගේ දත් ටික බඩ ඇතුලේ රවුමක් ගහලා පුකෙන් එලියට එන විදියට සලස්වන්න මට හිතුනත් කට වැහිලා අත පය හොල්ලගන්න බැරි නිසා මට ඉවසන්න සිද්ද වුනා....

මට වැටෙන දාර බාල්දි ගැන නම් කියලා වැඩක් නෑ....සබන් කෑල්ලක් තිබ්බ නම් දහ පාරක් නාගෙන....

මට පුරුදු නැති අතුරු පාරක ත්‍රීවිල් එක වේගෙන් ඇදුනේ අනික් ත්‍රීවිල් කබලත් අපේ පස්සෙන් එද්දී.. තීක්ෂණ බල්ලා මා දිහා බලලා වල් හිනාවක් දුන්නා...

පර හුත්තා හිතා ඇත්තේ ඌ පට්ට හැන්ඩ්සම් පොරක් කියලා වෙන්න ඇති....මගේ ඩික්සන් උඹට වඩා සිය දාස් ගුණයකින් එල කොල්ලෙක් ඕයී....

මගේ අයියේ උඹව මට ලැබුන නිසා මන් වාසනාවන්තයි.. බය වෙන්නෙපා මන් සුදු මහත්තයාගේ වස්තුව මොකෙක්ටවත් විනාස කරන්න ඉඩ තියන්නේ නෑ......සුදුවට කෙට්ටුවට මෙහෙම හිටියට මන් වස කොල්ලෙක් බන්.....

තෝ මොන සෙවල බල්ලෙක්ද තීක්ෂණයෝ.....තමන් තරම් ශක්තිය නැති එකෙක්ව තනි කරගෙන සෙට් එකක් අරන් ඇවිත් චණ්ඩි පාට් දාන්නේ මූ වගේ පොන්න සොකඩ ඩෑල්....

මන් ඌව ඇස්වලින් පිච්චුවා...ඒත් ඌව අළු වුනේ නෑ කියහන්කෝ කරුමෙට වගේ....

රාධේ (Non-Fiction)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ