✨️99 කොටස✨️

6.3K 641 1.8K
                                    

නිරා තග දැම්මට ගූෂා නම් සැලුනේ නැති පාටයි....පුක්මන්තා මාව උගේ කියලා කියද්දී...මන් කිව්වේ මන් උගේ මල්ලි කියලා කියද්දී මගේ බොක්කට ආපු ගැම්මට මට හිතුනෙම උගේ කට කන්න හව් ගාලා...

එහෙම කාලා නිරායි මායි අතර තියෙන එකකුස නූපන් සහෝදර ප්‍රේමය කියන ගොම කලයට කිරි බිංදුවක් එකතු කරන්න හිත දුන්නේ නෑ.....

තාම නිර්වානයා මගේ අත අල්ලගෙන මගේ ඉස්සරහට වෙලා හිටන් ඉන්නවා පතාක යෝධ බයෝ අයියෙක් වගේ...

මන් උගේ උරහිසට උඩින් ගූෂාගේ මූණ දිහා බැලුවේ....නිරා මට වඩා සුට්ටක් උසයි පලලයි ඉතින්....

නිරාගේ කරට උඩින් ඉස්සරහ බලනකොටත් ගූෂාගේ පොඩි හැන්ඩ්සම් ලුක් එකක් තියෙනවා හැබැයි......පොඩි එකක් හොඳද...හෙන පොඩි එකක්....උගේ වම්බොට්ටත් පොඩිද දන්නේ නෑ.....

නිරා ආයෙම අත මිරිකුවා කියහන්කෝ...තව සුට්ටෙන් සූ සුට්ටකුත් නිල් ජොකාට ලීක් වෙනෝ....

මූට අත් අල්ලන කින්ක් එකක් තියෙනවද දන්නෙත් නෑ...ඩික්කි නැති නිසා මූ අයිතිය පෙන්නන්නේ කනයා නැති ලැට් වලට ලූලා පණ්ඩිතයා කියලා පෙන්නන්න අත ඇල්ලුවා වෙන්න බෑත සීලවතීගේ සීයේ?....

ගූෂා කියන දාර ටැටූ කොල්ලා මහ ලැජ්ජ නැති හිනාවක් දුන්නානේ නිරාටයි මටයි....ඒක වල් හොට් හිනාවක්..

මන් ගාව තියෙනවා හිනාවල් සහ වල්හිනා ගැන ඩික්කියක්....ඩික්කියක් කිව්වේ ඩික්ෂනරියක්.....ඒකට අනුවයි මන් කිව්වේ ඉතින්.....

ඒකනේ ඌට ගූෂා කියලා මන් නමකුත් දැම්මේ..සොක්‍රටීස් අද වෙනකම් ජීවත් වුනා නම් රාධේ සාෂා කියන හිකනලාට දාපු නම හරී කියලා ලෝකෙටම කෑ ගහලා කියයි....ඕහ් යෑර්ස්!

හැබැයි මෙහෙමයි ඩික්කියා නොහිටියා නම් මසියලායි බිමලයායි බෝධියේ නොහිටියා නම් සමහරවිට මගේ හිත සහ පූප මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් හද්ද නාකී සීනි පප්පෙක් වුන තර්ස්ටන් හැන්ඩියෙක් ගාවත් නතර වෙන්න තිබ්බා... කියලාම මට කියන්න අමාරුයි රංජනී....හික්ස්...

මම වටබඩ්ඩක් හිත කවකට්ටක් කියන්නේ නිකම්ද සඳමාලී?.....පුක කෝනමානයක් හැබැයි......කකුල් දෙක බෙදුම්කට්ට වගේනේ සැමියා ගාවදී පලල් වෙන්නේ...ඉබේම....අන්තිමට කවකටු පෙට්ටියත් ඌ අතින් කැඩී කැඩෙනවා...කොර කොර ටඩ ටඩ බ්‍රෝ!

රාධේ (Non-Fiction)Où les histoires vivent. Découvrez maintenant