සුළි සුලං හමා ගියා...කඨෝර ගිනි ගහන වැස්සක් කඩා හැලුනා...සළුපට අහසට ගියා...මුළු පරිසරයම රාඩීන්ගේ ආදරයට ආශීර්වාද කලා....අකුණු ගැහුවා ඩෝන් පටෝන් ගාලා.....
එහෙම ලබ්බක් වුනා මගේ හිත ඇතුලේ නම්....කෝමත් මේක සමාන්තර ලෝකයක් නෙමේනේ ඉතින් එහෙම අස්වාභාවික දේවල් වෙන්න...
කොල්ලෙක් කොල්ලෙක්ව කිසිම අන්තර්ජාතික කෝස් එහෙකට නොයා පැටවු අටක් සමඟ ප්‍රෙග්නන්ට් කිරීම තමා බෝධිය ඇතුලේ වුන ලොකුම අස්වාභාවික යථාර්ථය....
ඩීන් විසින් රාධේ කොලූව බඩ කල හැටි....අපේ කාලයේ වීරයෙක්ගේ මව් සෙනෙහස පිලිබඳ කඳුලු හැට නමයේ කතාව!
ඉන්ටර්කෝස් එකට සිංහලෙන් කියන්නේ අන්තර්ජාතික කෝස් එක කියලා නේද ශුදේව...වැරදි නම් මාව නිවැරැදි කරන්න කොල්ලෝ.....ට්‍රාන්ස්ලේටර් වැඩේ ඩික්කියා වෙනුවෙන් කරන්න නම් හොඳට සිංහල ඉංග්‍රීසි දෙකම බස බස ගාලා සමබරව තියෙන්නෝන.....
අද බෝධියේ වුන දේ හෙට කුමාරතුංගේ වෙයි...අනිද්දා සෙන්ට්‍රල් එකේ වෙන්නත් බැරි නෑ...උන්ගේ මදන ගාය හැටියට නම් එක වසරේ ඉඳන් කොල්ලෝ බඩ වෙනවා එහෙම වුනොත්....
එකෙක්වත් මීක් නොගා හිටියා.....මට හීක් ගෑවුන සීන් එක නිසා මම ඩික්සන්ගේ අත් උඩින් බහින්න හැදුවේ අපේ පිනා උගුර පාදලා ප්‍රධාන අමුත්තා වෙනුවෙන් හදලා තිබ්බ ස්ටේජ් එකට ඩේමියන් අප්පච්චි එක්කම යද්දී......මන් ඉතින් මාමණ්ඩිව හිතින් පිලිඅරන් ඉවරලු......
බලන්න ඉතින් මගෙයි සැමියාගෙයි ටහිකෙන ඉරියව්...ඩේමියන් මාමණ්ඩිගේ ඇස් පින් කරලා බෑණා පොඩ්ඩව පුතාගේ අත්වලම දකින්න...පින් පල දෙනකොට ටොකු ඇන ඇන පල දෙන්නේ.....
මාමේ ඔයා නොදන්නවා වුනාට අපි හැදුනෙම ඩික්සන්ගේ අත්වල මෙයා!.....අපි කිව්වට මගේ පම්ස තමා.....
මාමණ්ඩි ඉස්සරහ වුනේ කැතම කැත වැඩක්...ෆස්ට් ඉම්ප්‍රෙශන් එක අවුල් ගියාම වෙන්නේ මහා විනාසයක් ගාමිණී.....ඒ මනුස්පයා සීනි තාත්තෙක් වගේ හැන්සම් වුනාට හිටියේ හිනාවක්වත් නැතුව....
දේශපාලනේ කොරන්න බෑනේ මාමේ හිනා නොවී..ඒකට මම දේසපාලනේකට ආපු දාකට නම් පාරේ ඉන්න හොරිකඩ බල්ලෝ එක්කත් හිනාවෙනවා....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing