✨️103 කොටස✨️

10.2K 775 3.7K
                                    

"රාධේ නෙමේ බන් අයියේ මන් උගේ පුක් හොල්මන අපරාදේ...."

අකිලයාට හීනෙන් වගේ කණට ශොට් එකක් දීපු ජාතික වීරයා වන මම කේන්තිකාර යකා හිනාවක් මූණට අරන් ගැම්මෙන් කිව්වලු.....

මන් ගැහුවා උත්තෝ අකිලයාට ගැහුවා...මෙව්වා ඉස්සර නම් මට හීන....දැන්   නම් මගේ ෆැන්ටසිය රියැලිටියේ දාර කොටසක් වෙලා...හික්ස්....

අකිල ගැත්තාට මන් පත කම්මුල් පාරක් ගැහුවා අත දිග ඇරලා..උගේ කන්බෙරේ හෙලවිලා ටාන් ටෝන් ගාලා වදින්න නම් ඇති අනිවා.....

ඌ මගේ මූණ බලා ඉන්නවා යකා ගහපු මට්ට කොලුවා වගේ...මන් උගේ ෂර්ට් කොලර් එක අතෑරියේ නෑ....මට නහුතෙට කේන්තියි යකෝව්....

බස් එකත් මිස් කරන් උස සුදු කෙට්ටු කන්නාඩි පොලඟෙක්ට ආදරේ දිග පලල කියලා දෙන්න මට පික්සු නෑ සඳමාලීගේ එහා ගෙදර කූඹියාගේ පුක කැඩිච්ච හූනෝ!

මන් ටොපෙක් වුනා නම් මන් උඹේ කම්මුලට නෙමේ අකිලයෝ ගහන්නේ...එහෙනම් පාර මැදම තොගේ පුක පලලා ලුණු දාලා ගම්මිරිස් හලලා මන් හදනවා බටු මෝජුවක්....හිච්චි ආච්චි පල්ලා!

ඩික්සන් බේබීස් පල්ලා නෙමේ හැබැයි....උන් නමින් බොරුවට දිවුරන එක උතුම් මාතාවකට නොට් ගැලපෙනවා.....

නිරාට ඔය පුක පලන්න හරි උඹ ලවා උගේ පුක පලවගන්න හරි චාන්ස් ඉතුරු කරන එක මගේ යුතුකම ඈස් අ බ්‍රදර්.....

අන්න ඒ නිසා මන් කේන්තිය කන්ට්‍රෝල් කරගත්තා ඩික්කි වගේ.....සැමියාගේ අඩි පාරේ යන බිරිඳක් මේ මම.....

නිර්වානයා මගේ පුකට කෙල හැලුවත් ඌ මගේ එක කුස ඉපදෙන්න පිං මදිවුන අයියා ඩෝ....

උගේ පිවිතුරු ලව් එක යුෂ එලියට ගලනකම් තලලා දාලා ඒක මිරකලා අඹරලා දාපූ මූව කන්න එපැයි....

එක්කෝ ලව් එකට හා කියපන් නැත්තම් බෑ කියපන්.....යොමාලි උප්තේ රිංගන්නයි මගේකාගේ අරක නග්ගන්නයි දෙකක් මූට බෑ....

උපාසක මීයෝ දෙක දෙක තමා බලල්ලු ලවා කොස් ඇට බාවන්නේ.....මෙතනත් වෙන්නේ එහෙව් සීන් එකක් තමා.....උන් දෙක දෙක අල්ලන්නෙ ඇයි දල්ලෑ....

රාධේ (Non-Fiction)Tempat cerita menjadi hidup. Temukan sekarang