මන් දුවලා ගියෙ කුස්සියට....ඩික්කියා පස්සෙන් එන පාටක් තිබ්බේ නෑ.....ටී ෂර්ට් එකවත් ගන්නේ නැතුවනේ මන් දිව්වේ...ටී ෂර්ට් නැත්තම් කලිසම් මොකටද කියලා මන් කලිසම ගලවන්න හදලත් මකන යකාගේ මෝල තදවෙයි හිතලා එහෙම හිටියා...
ඌ අනිවා පස්සෙන් එනවා...දේව්දාස්ට තුරුල් වුන නිසා පොඩි ජෙලක් ඇති..ඒත් ඩික්කියා ඒක වැරදියට තේරුම් ගත්තේ නෑ කියලා උගේ බැල්මෙන්ම ටෝන් එකෙන්ම තේරුනා....එහෙම නොවුනා නම් මට මේන් කියලා දුවලා යන්න දෙයි ඔය මිනිහා.....
කන්න යමක් හොයාගන්නයි මගේ මේ වෑයම....නිරාලගේ ගෙදර පැන්ට්‍රිය උසයිනේ...මහමෙර තරම් උසදත් මන්දා.....
පුටුවක් තියලා නගින්න කම්මැලිකමට මන් ඇඟිලිතුඩුවලින් ඉස්සිලා එක කබඩ් එකක් ඇරගෙන ඒකේ තිබ්බ ලෙමන් පෆ් එකක් ගන්න ඔන්න මෙන්න ඉන්නකොටම හෙනහුරෙක් කඩාපාත්වුනා සඳමාලී....
"Oops!..my naughty baby is trying to grab something...let me help you..."
ඩික්කියා කණ ගාව කූං ගෑවේ මගේ ඉණ පැත්තකින් අල්ලගන්න ගමන්..මාව ගල් වුනා නයනී උගේ ටච් එකට...මූ මාව ෆලෝ කරන් ඇවිත්...ඩික්කියාගේ අනික් අත මගේ අත දිගේ හෙමීට ලෙමන් පෆ් පැකට් එකට ගියා......
ඌ ඒක අරගෙන මගේ අල්ලට තද කලාම මන් ඒකත් අරගෙන කකුල් බිම තියලා ඩික්කිගේ පැත්තට හැරුනා...මට ලැජ්ජයි යකෝව්....කෝලමක් වෙලා වීර රාධේ අප්පුවා!...උගේ උණු හුස්ම මගේ පපුවට වදිනවා.....ඒ තරම් ලඟයි...
"You hungry princess?....Daddy is hungry too!..."
ඩික්කියා මගේ නිකටින් උස්සලා මූණ උගේ මූණේ ලෙවල් එකට ගන්නකොට මගේ හාට් එක අම්බානෙක බීට් වුනා...උගේ වොයිස් එක මගේ බඩ කලතවනවා...
මගේ කුම්කු දෙකත් ඉලිප්පිලා..මූ දැන් ඕක දැක්කොත් ඔය දෙකේ එල්ලෙනවා පොඩි පගයෙක් කිරි බොනවා වගේ....පොඩි කාලේ ඩික්සන්ට අම්මා කිරි දීලා නැද්ද කොහෙද.....
මන් අත් දෙකට මිරිකි මිරිකි තිබුන ලෙමන්පෆ් පැකට් එක සැමියාගේ තොල් උඩින් තිබ්බා..
"ආ...කන්න ඉතින්...මන් තනියම කන ජාතියේ නෙමේනේ....."
ඌ කපටි හිනාවක් දීලා මාව උස්සලා කවුන්ටර් එක උඩින් තිබ්බා කියහන්කෝ..බිස්කට් පැකට් එක අරන් පැත්තකින් තිබ්බා....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing