✨️67 කොටස✨️

13.3K 1K 2K
                                    

ඩික්සන් ආරච්චිලාගේ තුනී ලෑලී පුක්සන් යන අයවලුන් මගේ බෝල පම්සට අත තියන්න යුධ මෙහෙයුමක් බලාත්මක කලේ එහෙමලු.....

ඌ මගේ වලලුකර අත අරින්නේ නැතුව ලේස් එක ගැලවුන ෂෝටෙන් පේන මගේ කලවයේ ඉඳන් ඇඟිලිවලින් හීනියට අතගාගෙන ඉහල පහල යනකොට මන් ලැජ්ජා නැති කෑරලෙක් වගේ කෙඳිරි ගෑවා විතරක් නෙමේ මගේ ඇඟේ නොනැග්ග තැනක් නැති වුනා කියහන්කෝ.....

මට තොල් හැපුනා...හම්මට මේ සුරසැප මන් කලින් වින්දේ නැත්තේ ඇයි කියලා හිතුනා කියහන්කෝ..මෙහෙම ගියොත් අද ඇඳ උඩම මාව වලට මන්දෝ කෙරෙනවා දම්සාරී සහ මලිත්!....

රමණයක් මරණයකින් අවසන් වෙලා අනුස්මරණය කරන්න හැකිවෙයිද මොණරෝ???.....අහෝ!

ඩික්කියා වෝනින් එකක් නැතුවම මගේ මූණට පහත් වුනේ මගේ කකුල අත ඇරලා....හැඟීම්වලට වහල් වුනාම මෙහෙම වෙනවා සාන්ත....

මන් ඉතින් කටකොනකින් හිනාවෙලා ඩික්කියාට දිව දික් කරලා ඇඳෙන් පැනලා දිව්වාට මට වඩා වේග බට්ටෙක් වුන ඩික්කයියා මගේ ඉණ දෙපැත්තෙන් තද කරලා අල්ලගෙන මගේ අර හිල් හිල් ටොප් එකට උඩින්ම උරහිසක් හෙමීට හපන්න ගන්නකොට කලිසම ගලවලා විසි කරන්න මට හිතුනා කියහන්කෝ....රස්නෙයි ඕයි රස්නෙයි!!!

මාව කකුලේ ඇඟිලිතුඩු වලින් ඉස්සුනා...මුගේ තොල් දෙක වැලි කඩදහියකින් ඇතිල්ලුවා නම් හරි......මාව හිරිවැටිලා බොකු කැලඹිලා යනවා උගේ ලිප්ස්වල තියෙන මැජික් එකට....

ලිප්ස් මෙහෙම නම් මැජික් යශ්ටිය කොහොම වෙයිද දම්සාරී?.....

"Where were you running off to my princess?....අද මගෙන් ගැලවෙන්න no chance baby....."

ටසිරි ටහුඩු වෙලා ටහිකෙනවා යකෝව් අද ඩික්සන් මට කතා කරන ටෝන් එකට...කණ ගාවින්ම ඌ කතා කරනකොට මාව පිස්සෙක් වෙනවා කියහන්කෝ.....

මගේ පපුව වේගෙන් උස් පහත් වෙන්න ගත්තේ අසාධ්‍ය ලෙඩෙක් හුස්ම අල්ලන ගානට....ඩික්කියා අද මාව හොස්පිටල් ගෙනියනවා අනිවා.......රෝදපුටුවකින් ගෙනියන්නත් පුළුවන් පොරගේ හැටියට.....

මගේ අත් දෙක ඉබේටම වගේ පිටිපස්සට ගිහින් ඩික්සන්ගේ බෙල්ල වටේ එතුනේ ඉණ උඩ තිබ්බ උගේ අත් දෙක උඩට ඉස්සුන ටොප් එකෙන් එලියට පේන සුදු බන්ඩිය උඩ එහෙ මෙහෙ යවද්දී....

රාධේ (Non-Fiction)Where stories live. Discover now