✨️77 කොටස✨️

9K 887 1.6K
                                    

"රාධේ!! උඹට මොකද වුනේ එකපාරටම?...."

නිරායියා මගේ උරහිස් දෙකෙන්ම අල්ලලා හොලවන ගමන් ඇහුවා...අපි හිටියේ වොශ් රූම් එකේ....මන් සින්ක් ගැට්ට අල්ලන් හිටියේ...කැරකිල්ල වගේ....

නිරා මගේ මූණට වතුර ටිකක් ඉස්සා...වෙන දෙයක් ඉහින්නේ නැතුව වතුර ඉස්ස එක හොඳට ගියා සඳමාලී..

හරියට කන්නෙවත් නැතුව දවසම අව්වේ ඉඳලා උගුර කඩාගෙන කෑ ගැහුවාම මෙහෙම වෙනවා සාන්ත!....ක්‍රිකට් ගහලත් නැතුව මේ...

කෝමත් ගහන්න කලින් ගැහුවා වගේ මහන්සියක් එන එක මගේ හැටියක්...මෙතනදි මන් අදහස් කලේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන පමණයි......ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් නිසා මහත්තයා ගැහුවට කමක් නැද්ද?..සැක්...වල් හිත!

"ම...මට මොකක්ද වුනේ කියපන්කෝ...මන්...අයියාව දැක්කනේ බන්...කෝ...එයා...දැන්...?...."

මන් සුදු මහත්තයාව දැක්කා තමයිනේ....ෆුල් සූට් එකක් ඇඳන් පඩිපෙල බැහැන් ආවානේ.......මගේ ඔළුවේ කැරකිල්ලක් ආවා ඒ එක්කම...තෝන්තු මාන්දු ආරිච්චි බෝරිච්චි වෙලා ඉන්නේ මාව....

"මොන අයියෙක්ද?....උඹ හීනයක් දැක්කද ඇස් ඇරන්?...."

නිර්වානයා කන්නාඩියෙන් පේන මගේ ලක්සන ෆේස් එක දිහා බලන් ඇහුවේ...හෑ මූට පික්සුද කොහෙද...මට මගේ මිනිහාගේ කන් පෙත්තෙන් පවා ඌව අඳුරන්න පුළුවන් ඒකා කිලෝමීටර් සීයක් ඈතින් හිටියත් හුම්...

එහෙම අඳුරගන්න පුළුවන් වෙන්නනේ එදා අපි කොටේජ් එකේ තට්ට තනියම ඇඳුම් උනාගෙන නිරුත්තර වෙලා හෙලිකුට්ටන් සෙල්ලම කොලේ......නැත්තම් මොන ඉටි කෙහෙලකටද අපි ඇඳුම් ගලවලා සීන් වුනේ?...

ඩික්කි පුතාටත් මගේ ඩෙඩ් බොඩිය වුනත් ඇස් පියාගෙන අත පතගාලා අඳුරගන්න තරම් ස්කිල් එකක් මන් උගන්නලා තියෙන්නේ.....

නිර්වාන් බයියා ඩෝන්ට් කෙයාර් ටෝන් එකකින් ඇහුවට ඒක පට්ට සීරියස් ප්‍රශ්නයක්...උගේ ඇස්වලින් මට පෙනුනේ දුක් සීන් එකක්....

ඩික්කියාගේ ඇස් මදිවට මුගේ ඇසුත් මට කියවන්න ඇහැක් වෙලානේ සඳමාලී...අකිලයියා අමනාප වෙන එකක් නැද්ද?...අකී මගේ පුකී රත් වෙන්න ගහයිද? යනාදී අදාල නොවන ප්‍රශ්න එක්දාස් එකසිය තිහක්ම මගේ මොලයට මන්දෝ කලා ස්වාමීනී......

රාධේ (Non-Fiction)Where stories live. Discover now