කතාවට ලස්සන කවර දෙකක්ම හම්බුනා...
පල්ලෙහා එක lyz_81O5 නංගාගෙන්...මගේ කතාවලට නිතරම කවර හදන්නේ එයා...මේක ලස්සනයි....හුගාක් ස්තූතියි ඔයාට 😘
මේක kimsonghyeon9 නංගාගෙන්...හුගාක් ලස්සනයි මේකත්...හුගාක් ස්තූතියි ඔයාටත් 😘
මාරුවෙන් මාරුවට දාන්නම් ඈ....😊
***************************************
එදා ඩීනාට අරහෙම කියලා පණ එපෝ කියලා මම දිව්වා කියහන්කෝ..බෑග් එකත් අරන් වෙන දවසක රිහර්සල් කරමු කියලා මම ඩාන්සින් රූම් එකෙන් එලියට පැන්නේ රෙන්න බරක් හැදුන ගානට....මම දුවනවා දැකලා තඩියත් මගේ පස්සෙන් වැටුනේ අර අයියලා සෙට් එක ඒ මොනෞත්තක්ද වුනේ කියලා කට ඇරන් බලා ඉද්දී...ආයේ රෙද්දක් ඇඳන් ඩීන්ට මූණ දෙන්න මට බැරි වෙයි...
මාර වැඩේ කියන්නේ ඌ මාර හොඳ වෙලානේ...හීනෙන් සුරංගනාවියක් ඇවිත් ඌට මට හොඳින් සලකන්න ලොතරැයියක්වත් ඇදෙයි කිව්වද දන්නේ නෑ...එහෙම නැත්තම් ඌ මගේ හීනවලට පනිනවා වගේ මාත් උගේ හීන වලට ගිහින් ඌට සම්බුවක් දුන්නද දන්නෙත් නෑ....
ඩීන් අයියා මට බය වෙලා නම් එහෙම?....වාඩියවත්තේ කොල්ලන්ට පොශ් කොල්ලෝ කොහොමත් බයයි.....
YOU ARE READING
රාධේ (Non-Fiction)
Non-Fictionඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing