✨️54 කොටස✨️

7.7K 939 1.5K
                                    

රන්දික කැහැටුආරච්චි කොල්ලා ආපු දවස නිසා අද පන්තියේ කොල්ලන්ට සෝමාලියාවට කිඹුලා බනිස් කෑල්ලක් වැටුනා වගේ ආතල්...අළුත් මස් සුවඳයි කියලා කතාවක් තියෙනවනේ.....රන්දික මීට්...මස් රාත්තලක් සීයයි....හික්ස්....

ඉන්ටර්වල් වෙනකම් පීරියඩ් ඉවර වෙනකොටයි පටන් ගන්න ඉස්සෙල්ලයි උන් අර නුවර මැණිකෙව වට කරන් හැට කෝටියක් ප්‍රශ්න ඇහුවා...ටෙශානයත් ටයන්න දාලා හුයන්නක් අහන්න ඇති...ටෙශාන් බ්‍රයිටා වුනාට පට්ටම ඕපයක්.....රන්දික පගයාට ආයෙම නුවරට යන්න හිතුනද දන්නෙත් නෑ....

කොටාත් රබර් කණ දාන් ඉඳලා ඌ නුවර මොකක්ද මහා විද්‍යාලයකින් ආවා කියලා අපිට කිව්වා...හාහා කියලා මහා විද්‍යාලයෙන් මෙහෙට ඇවිත් වහා කන්න වුනාම තමා රන්දිකයාගේ ඩික් එක ලෙප්ට් වෙන්නේ....

මූත් බෝධිය කියපු ගමන් පැනගෙන එන්න ඇති බෝ පැල වගේ කොල්ලෝ ඇතැයි හිතන්...මාත් එහෙම හිතන් තමා ඩෝ ආවේ...අන්තිමට බෝ පැලයක් තියා බෝ කොලයක් දැක්කේ නෑ.....

බෝ පැල නෙමේ යකෝව් මෙහෙ ඉන්න බෝවෙන රෝග තියෙන පයිත්තියන් කාරයෝ....

රන්දිකයාගේ තාත්තා පොලීසියේ නිසා අපේ එවුන් කැහැටුස්ව ශේප් එකේ තියාගෙන උන්ගේ මැරකම් යටිමඩි ගහගන්න හදනවා වෙන්න බෑත....මුන්ටත් කාකි ඇඳුමක් ගෑවුනත් ඇති කක්කා බරක් හැදෙන්න....පොලීසියට තේ දෙන්නේ මුගේ තාත්තා නම් බඩුම තමා.....

මුගේ තාත්තා පොලිස්පතිද?...ඒ වුනත් මොකෝ මගේ මාමණ්ඩි ඩේමියන් ගොයියා ඊටත් උඩින්...පොලීසිය තියා ත්‍රිවිධ හමුදාවටත් බය නැති සැමියෙක් ඉන්නවනේ මට....ඌ තමා ලෝක නායක දෙයියා...

ඇත්තටම කසාද බැන්ද කාලෙක දෙකට නැවිලා ඌට වඳිනවා මන් දවස ගානේ...නෑ....එක්කෝ ඌ මට වඳී...බිරිඳලුනේ සැමියාගේ දෙයියා.....හික්ස්...

මොනා වුනත් මගේ මිනිහාගේ ගෙදර එවුන්ට තියෙනවා පස්ට ගති නම් ටිකක්...ඩේමියන් කිව්වාම බොක සලිත වෙලා වකුගඩුත් ඇඹරෙනවා...මන් ටීවී එකේ දැකලා තියෙනවා මාමණ්ඩිව...මිනිහාත් පුතා වගේම හැන්ඩ්සම් පොරක්...

දැනට පාර්ලිමේන්තුවට ඉන්න එකම හැන්ඩියාද කොහෙද ඒ මනුස්පයා...කාටද ආඩම්බර?..මේ මටනේ...කවදාහරි මම පාර්ලිමේන්තු යනකම්ම මෑන්ස්ට තමා හැන්ඩ්සම් පට්ටම...ඊට පස්සේ ජාතික වීර යුධ අපරාධ වීර රාධේට තමා කෙල්ලෝ කොල්ලෝ වහ වැටෙන්නේ.......

රාධේ (Non-Fiction)Onde histórias criam vida. Descubra agora