මට රෝස මල කියාගෙන කතා කලේ වෙන මොකෙක්වත් නෙමේ තීක්ෂණ පකයා..කාලයක් තිස්සේ මාව කාපු පරයා.....සෙන්ට්‍රල් මට එපා කරපු පක උත්තා!
ඌට මන් පෙන්නනවා රෝස මලේ හුකන කටූ දැන්!
මට නැගගෙන නැගගෙන ආවා......නැග්ගේ යකා.....ඔව්...මට යක්කුත් නගිනවා යකෝව්!!!.....
"පාර උඹගේ තාත්තාගේ නෙමේනේ අයියේ...අහකට වෙයන් අපිට යන්න ඉඩ දීලා....මොනාද බන් කරන්නේ උදේ පාන්දරම?....."
ටහුඩු!...වගා අලියෙක් ලැට් වලක් වෙනුවෙන් කතා කරයි කිව්වලු....හික්ස්.....
හති ඇරලා ඉවර වෙලාද කොහෙද මගේ පිටිපස්සෙන් මතුවුන තඩියා ගැම්මෙන් සද්දෙන් සැරෙන් තීක්ෂණයාට කිව්වේ මාව උගේ පිටිපස්සට වෙන්න ඇදලා මගේ ඉස්සරහින් ජපන් මහා ප්‍රාකාරේ වගේ හිටන්....
මට වැරදුනාදත් මන්දා....කමක් නෑ මොකහරි.....අපේ ගෙදරයි මහසෝන් ගුක්කිගෙ ගෙදරයි වෙන් කරන තාප්පෙත් මතක් වෙනවා මේ අල්ල පනල්ලේ.....
තඩියාගේ අලි බොඩියෙන් මගේ කටු බොඩිය කවර් වුනේ එහෙමලු......ජාතික වීර පුත්තරයෙක් මේකා රකින්නේ.....යූ නයිස් කීප් ගොයින් තඩී!
තඩියාගෙන් ආවා තඩී බෝයිෆ්‍රෙන්ඩ් වයිබ් එකක්...ඩික්කි බෝධියේ නැත්තම් දේව්දාස් නැත්තම් පුක්මන්තාත් නැත්තම් කොමර්ස් ගුණිතයි බිමලායි නැත්තම් මගේ සැමියා වෙන්නේ මේ තඩියා....
හනිමූන් එක දවසේ මූ මට අලි කකුලෙන් අනිනකොටම මන් මැරිලා...සැක්...ටහිකෙන චිත්තරූප....ඌ මොකටද මට ටොප් වෙන්නෙ...ඩික්කිට මන් බොටම් වෙන්නෙත් ඌ ගැන තියෙන අනුකම්පාවටයි මට තියෙන කම්මැලිකමටයි.....
අයිම් ද ටොපේ ටොප්!....මායි මූට අනින්නේ...අන්න ඒ චිත්තරූප නම් ඒස නෑ....හැබැයි මගේ භාණ්ඩේ වගා ලිඳකට වැටෙන ඉරට්ට වගේ මූට දැනෙයිද?.....
බෑනේ කොරන්න මේක...හිත නර්වස් වේගෙන එනකොටම මට ලොවෙත් නැති ලබු හිතෙනවා...අසැබි රූප මැවෙනවා කියහන්කෝ.....
තඩියාගේ යෝධ උරහිසට උඩින් මන් දැක්කා අර පර පකයා මන් දිහා බලා ඉන්නවා ඒස කටකොනේ හිනාවක් එක්ක...ශික්කේ කැත විතරක් වල් පරයාගේ!.....
ESTÁS LEYENDO
රාධේ (Non-Fiction)
No Ficciónඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing