✨️111 කොටස✨️

9.9K 765 3.4K
                                    

සප්‍රායිස් නම් ඩික්කි තමා...සල්ලි නම් හිරුම තමා වගේ එකක් හලෝ මේකත්....

මේ වගේ ෆට්ට කොල්ලෙක් ලබන්න මන් මාර තඩී ලොකුම ලොකූ පූජා වට්ටියක් ගිය ආත්මේ පූජා කලා වෙන්න බැත මධුහංසිගේ කළු බැලලියෝ....

එක තට්ටමක් තියෙන හැලගෙම්බෙක්ව කියහන්කෝ ඩික්කියා ඩිස්කේ ඩිස්කාඩිං ඩිස්ටි ඩිඩිං කියලා මට උස්සලා පෙන්නුවේ කියහන්කෝ....

ඉතින් මන් සයිප්‍රස් නොයා තියෙයිද?....හික්ස් වැරදුනා...සප්‍රායිස් නොවී තියේද යකෝව්.......

පිස්සුද යකොව්?..මගේ ඩික්කියා එහෙව් එකෙක් නෙමේ....ඌ ආතල් ඩික්කා....ඩිකිය පොඩි මගේ ඩික්කි බොටමා....හික්ස්....

කාර් එකේ ඩිකිය ඇරියා කියහන්කෝ මගේ කඩවහන සැමියා...ඒ ලබ්බ ඇරියාට පස්සෙයි මගේ හක්ක ඩොග් ගාලා පහලට වැටිලා පොලොවේ වැදුනේ.....

රෝසමල් මහ ගොඩකින් පිරිලා තිබ්බා කාර් ඩිකිය......රතු රෝස....මල් වත්තක් ඒ ඩිකිය....ෆිල්ම් එකක වගේ.....

"My petal...you deserve all roses in the world because you're the most precious flower in the world.....this is just a simple appreciation...a last minute surprise baby!...wish I had more time...."

ඩික්කියාගේ ඩීප් වොයිස් එක මගේ කන ඇතුලේ දෝංකාර දුන්නා...මගේ මූණ රතු වෙලා ගියා....මන් ගොළු වුනා....

උගේ ඩිම්පල් හිනාවට මන් එක්කෝටි පන්සිය හැටනමවෙනි වතාවටත් අහුවුනා කියහන්කෝ.....

ඔය හිනාවයි අතේ බැඳන් ඉන්න සිල්වර් වොච් එකයි නැති වුනා නම් මන් ඩික්කිට වහ වැටෙයිද මධුහංසිගේ වත්තට පැන්න තිත් තිත් බමුණෝ.....

ආරව්ගේ ආදරේ පිස්සුවක් කියලා බාල්දු කරන්න බෑ....මන් මොකක්ද කියන්නේ උගේ ආදරේට...මට අදටත් සමාන පදයක් නෑ උගේ ලව් එක එක්ස්ප්ලේන් කරන්න....

ඩේමියන් අප්පච්චිට උදුරගන්න බැරි වුන ආදරේ...මට ආඩම්බරයි අයියා ගැන...ඌ ගැන තියෙන ආදරේ වැඩිවෙන තරමට...මන් ඌට තව ලන්වෙන තරමටම මට බයක් හිතෙනවා....

ඩේමියන් අප්පච්චිවත් නෙහාර කොල්ලාවත් අපිට ලේසියෙන් කසාද බඳින්න දෙන එකක් නෑ.......දිය සැලුනත් පිරුණු කලේ නොසැලේ වගේ මන් සැලුනේ නෑ....දවසක වීර රාධේ අප්පුවාත් සැලෙයිද?...නැති වෙයි නේහ්?

රාධේ (Non-Fiction)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin