✨️109 කොටස✨️

11.6K 829 4.4K
                                    

පද්ද පද්ද ලැම ගස්ස ගස්ස ඉඟ...
පාට කරන් කෙස් රනින්.....
බඳ පච්ච කොටාගෙන රූප රටා ඇඳ....
පානශ්‍රියාවල් මතින්.....
අනේ කාලේ දැන් වනේ වාසේ කල....
තවුස් දැහැන් බිඳ සැනින්....

මොකාගේ ලැමද?....මොකාගේ ඉඟද?....මොන පච්චෙද?....මොකාද යකෝව් කොන්ඩ පාට කරපු මොණරා?.....කොයි තවුසාගේ මොකක්ද බිඳිලා තියෙන්නේ?...බිඳෙන සියල්ල රත්තරන් නොවේලූ.....

වට්ස් ගොයින් ඕන් ක්‍රිකට් පීපල්ස්.....මේ බිග් මැච් ආෆ්ටර් පාටියක්ද නැත්තම් භාවනා මධ්‍යස්ථානයක්ද?....මට කොහේහරි වැරදුනා සාන්තගේ කුඩප්පච්චියේ!.....

ඒ කාලේ සෙන්ට්‍රල් එකේ නම් හිටියා වචනයක් කතා කරපු නැති කොල්ලෙක්....ඌට අපි කිව්වේ මජර තවුසා කියලා....

ඌ ඉඳලා හිටලා කට ඇරියත් කිව්වේ අමුතිත්ත වල් කුණුහරුප කතා....ඒ නිසා ඌ මජර තවුසා වුනා......බලන්න ඒ නමේ කැම්‍රි ගතිය නයනීගේ කොල්ලෝ!

මගේ උප්පත්තියේ ඉඳන් වැරදි තමා තිබුනේ....අම්මා අඟවපු හැටියට කෙලි අයිටම් එකකුත් තියෙනවලුනේ බඩ ඇතුලේ.....

එච්චරයි මට අඩුවකට තිබ්බේ දෙයියනේ කියලා ආතල් එකේ ගිය ලයිප් එකේ......දෙදාහෙන් පස්සේ ඉපදුන අපි හරී අමුතු ඇටකිච්චෝ මධුහංසියේ!

මට ලොකුවට තියෙන්නේ බිග් පුකයි ලැට් කටයි විතරයි හාන්දුරුවනේ....ගිහි ගෙදර අලාභ හානි ගැන හාන්දුරුවන්ට කියන එක හරිදත් මන්දා.....කමක් නෑ අද කාලේ සමහර හාමුදුරුවන්ට වඩා මන් සිල්වත්......හුම්......

අද වුන දේවල් ගැන මන් අවුලක් නැද්ද දැන් ඔක්කොම හරිද කියලා මොකෙක් හරි පඩත්තරයෙක් ඇහුවොත් මට කියන්න තියෙන්නේ මන් මට වඩා ආරව්ව විශ්වාස කරලා ඉන්නවා....

මට මගේ ආදරේ මගේ පණටත් වඩා විශ්වාසයි...එතනින් එහාට රාධේ කොල්ලාට කිසි දෙයක් හිතන්න හිතෙන්නේ නෑනේ.....අවුල් අෆ්ෆා.....

මට ඕන ආයෙම ගොන් කතා හිතලා මනෝපාරක් ගහගෙන ලල් එකේ ඉන්න පොල්ල අල්ලගෙන...හික්ස්......

බැක් ටු ඩාන්ස් ෆ්ලෝර් එකේ පොල්ල ලීක් කරන සීන් එකට.....

අයි ජස්ට් කුඩ්න්ට් බිලීව් මයි අයිස් ඇන්ඩ් ජුන්ඩා!!! අහෝ ඛේදයකි පුකකි පඩ ගඳකි!.....

රාධේ (Non-Fiction)Donde viven las historias. Descúbrelo ahora